පොඩි බිස්නස් ලයින් එකක් වැඩ කරමින් පවතිනවා අලුත් software product එකක් හදන්න. මම දන්න කීප දෙනෙක් එකතු වෙලා වැඩේ පටන් ගන්න යන්නේ. හලාවත - මීගමුව - කටුනායක - ජා ඇල පැත්තේ ඉන්න අය කවුද ඉන්නේ freelancing පාරක් දාන්න කැමති ?
සතියකට පැය 15 විතර වැඩ කරන්න පුළුවන් නම් වැඩේ සෙට් කරලා දෙන්න පුළුවන්.
මේක මම දන්නා තරමින් Ireland වල කොම්පැනියක් එක්ක කරන වැඩක්.
සතියකට පැය 15 විතර වැඩ කරන්න පුළුවන් නම් වැඩේ සෙට් කරලා දෙන්න පුළුවන්.
මේක මම දන්නා තරමින් Ireland වල කොම්පැනියක් එක්ක කරන වැඩක්.