Start wearing Thongs

Shelter

Member
Jan 9, 2019
183
16
0
ඔබට මතකද, අපි කුඩා කාලේ අපේ සීයලා, මාමලා, ගොවිතැන් කරන කොට ඇන්ද ඇදුම. ඔව් ඔබ කාටත් මතක ඇති. මට නම් හොඳටම මතකයි. උන්දැලා බොහෝම නීරෝගී අය ඔය අරුමෝසම් ලෙඩ රෝග කිසිවක් තිබ්බේ නැහැ. අවුරුදු 80 - 90 ජීවත් වුනා. සමහරු 100 කිට්ටු කලා. අම්ගේ ආච්චි අම්ම 102 තාම හොඳට ඉන්නවා. ඒ කෙසේ වෙතත් මේ ඇදුම හෙවත් අඹුඩේ කියලා අපි හදුන්වන ඇදුමේ තියන විශේෂත්වය ගැන තමයි අද අපි කථා කරන්නේ.

ඔබට මේ අය අඹුඩේ අදින පිලිවෙල මතකද?

මේ කාගෙත් ඉනේ දිය ලණුවක් තියනවා. මේ දිය ලණුව ඉස්සරහයින් සහ පිටු පසින් කම්බි ලෙන්සුව එහෙමත් නැත්නම් අඹුඩ ලේන්සුව කියන තරමක් විශාල ලෙන්සුව දමලා ඉදිරියෙන් විශාල රැල්ලක් සමඟ රෙදි පටයක් වැටෙන්න සලස්වලා තමයි මේ ඇදුම ඇඳගන්නේ. මෙහිදී ප්‍රධානම දේ තමයි දිය ලණුවට ලේන්සුහ ගැට ගහන්නේ පිටු පසින්. ඒ නිසා මේක පිටු පසින් යන්තමට විලි වැහෙන ඇදුමක්. නමුත් ඉදිරිපසට එත්දි
බොක්කක් වැනි ආකාරයට රෙද්ද නැමිලා කෝෂ වලට ආරක්ෂාවක් දෙනවා. ඊට පසු නැවතත් දිය ලණුවට යටින් ශරීරය පැත්තෙන් ගොස් පිටතට රැලි ආකාරයට ඉතිරි රෙද්ද වැටෙන්න සලස්වනවා.

දැන අපි බලමු මේ සඳහා ගන්න රෙද්ද ගැන මම මුලින් කියූ ආකාරයට මේකට ගන්නේ කම්මි ලේන්සුවක් එහෙමත් නැත්නම් අඹුඩ ලෙන්සුව කියලා කියන ලේන්සුව. මේකෙ ඇති විශේෂත්වය තමයි.

1. රෙද්ද තනිකර පිරිසිදු කපු රෙද්දක් වීම.
2. අතින් හෝ වීවින් කියන අත් යන්ත්‍රයේ සකසා ගත් තරමක සවිවර බවක් තිබෙන ආකාරයේ රෙද්දක් වීම.
3. තරමක විශාල ලේන්සුවක් වීම.
4. ඉතාමත් සවිශක්තිය ඇති ආකාරයේ රෙද්දක් වීම.

දැන් බලමු මේකෙන් ඇති ප්‍රයෝජනවත් බව.
1. ලංකාව වැනි ඉතාමත් උනුසුම දෙශගුණයක් තිබෙන ඝර්ම කලාපීය රටක විශාල වශයෙන් හිරුරැස් වැටෙන අව්වේ වැඩ කරනකොට ශරීරයට ඇතිවන දාහය මම කියන්න ඕනෙ නැහැනේ. ඉතිං මේ දාහය නිසා පිරිමියාගේ කෝෂවලට වෙන හානිය මම කලින් ලිපියක කියලා ඇති. ඒ පිරිමි මඳ සරුභාවයට පත් වෙනවා කියලා ඔබට මතක ඇති. එයින් මේ අය ආරක්ෂා වෙනවා. මොකද කපු රෙද්ද හොදින් උෂ්ණත්වය ශරීරයෙන් උරාගෙන පිට කරන නිසා.

2.සවිවර බව නිසා ඉහත කාර්ය්‍යම නැවතත් හොඳින් කිරීමට ලැබෙනවා. එනම් හොඳින් වාතනය වන නිසා.


3. මේක තමයි මේ ලේන්සුවේ තිබෙන වටිනාකම වෙන්නේ. මෙහි සැකැස්ම සහ මෙය අඳින පිලිවෙල අනුව මෙහි ගැට වැටෙන ආකාරය අනුව මින් පුරුෂ කෝෂවලට විශාල ලෙස ඇතිවන තෙරපීම ස්වයංක්‍රීයව අඩු කරනවා. එනම් ඉදිරිපසින් ලෙන්සුව දමා තිබෙන ආකාරය අනුව එය ඇදීමකට ලක් නොවී ක්‍රමයෙන් විශාල පීඩනයක් ඇතිවන විට ස්වයංවම සැකසෙනවා. තවත් කිවහොත් මෙමගින් ශරීරයේ ඉදිරිපස යටිකයේ පේශීන් හැම විටම ලිහිල්ව තබා ගන්න හේතු වෙනවා. මේ නිසා අපිට ඇතිවන ප්‍රයෝජන තමයි. පිරිමි මඳසරුභාවයට වැඩිපුරම හේතුවන කෝෂවලට රුධිරය සපයන රුධිරනාල සහ ශුක්‍රප්‍රණාලිකාවල ඇතිවන නහර ගැට ගැසීම කියන තත්වය මඟ හැර වීමට මෙම ඇදුම අදින පිලිවෙල වැදගත් වෙනවා.

අපි දැන් අඳින ආකාරයේ පිරිමි යට ඇදුම්වල තිබෙන දුරවල්තාවන් සියල්ලටම මේ අඹුඩය හොඳ පිලිතුරක්.
original_calvin_klein_cotton_thong_1520693194_7721a964.jpg


උපුටා ගැනීම -
 
Last edited:

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    "රටක විශාල වශයෙන් හිරුරැස් වැටෙන අව්වේ වැඩ කරනකො"


    AC එකේ පුටු රත් කරන උන්ට හොද නැද්ද?
     

    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    "රටක විශාල වශයෙන් හිරුරැස් වැටෙන අව්වේ වැඩ කරනකො"


    AC එකේ පුටු රත් කරන උන්ට හොද නැද්ද?

    prashnayak na :yes:
    heat ek aduwena tharamatama sperm qulity eka wadiwenawa:yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    ඕවා ඇදන්ඉන්න එකෙක්ට ඔය පිටිපස්සේ පටිය ඈත් කරලා පුකේ අරින්න ආසයි