Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Started become a lion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EP 04

උබල මම දන්නවනේ. මගේ අඩේවැඩියාවන් කාලෙක ඉදන් කියනවනේ මේකේ. දැන් මම අලුත් මිනිහෙක් උනා ඊයේ ඉදන්. මම හිතුවා පියන් ජොබ් එක කරන් ඉන්නව අමතරව මගේ ම කියල ව්‍යාපාරයක් ආරම්බ කරන්න. පුලුවන් තරම් බිසී වෙන්න ඕන බන්. මම බිසී නැති නිසා තමයි මගේ ඔලුවට එක එක විකාර එන්නේ.

සෝ මම පටන් ගන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක්. ඉරිදට මමම ගිහින් බිස්නස් හොයාගන්න හදන්නේ. එකක් සෙට් උනා සර් කෙනෙක්ට්.

මේකට උබලගේ උදව් මට ඕන.

මට හොද හොස්ටින් එකක් ගන්න ඕන. මට ලොකු ගානක් යට කරන්න අමාරුයි එකාපාරම. ශෙයාරඩ් එකක් තමයි ගන්න ඉන්නේ. වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුලුවන් ඒව.

Hostgator

bluehost

මේව වලින් හොද මොනාද?

මීට වඩා හොද ඒව තියෙනවද?

හැබැයි ඕවල තියෙන ගානට සාමාන වගේ වෙන්න ඕන. එකපාරම ගොඩක් මට යටකරන්න බෑ.

තව මම පේ කරන්න හදන්නේ com bank visa debit card එකෙන්.

මේකේ දැන් online payment වලට ඩොලර් එකක් කීය ගානෙද කපන්නේ?

මට උදව් කරපල්ල මිනිහෙක් වෙන්න.

[QUOTE="AloneGuy90, post: 20125693, member: 513555"] [SIZE="4"]EP 04 :cool: උබල මම දන්නවනේ. මගේ අඩේවැඩියාවන් කාලෙක ඉදන් කියනවනේ මේකේ. දැන් මම අලුත් මිනිහෙක් උනා ඊයේ ඉදන්. මම හිතුවා පියන් ජොබ් එක කරන් ඉන්නව අමතරව මගේ ම කියල ව්‍යාපාරයක් ආරම්බ කරන්න. පුලුවන් තරම් බිසී වෙන්න ඕන බන්. මම බිසී නැති නිසා තමයි මගේ ඔලුවට එක එක විකාර එන්නේ. සෝ මම පටන් ගන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක්. ඉරිදට මමම ගිහින් බිස්නස් හොයාගන්න හදන්නේ. එකක් සෙට් උනා සර් කෙනෙක්ට්. මේකට උබලගේ උදව් මට ඕන. මට හොද හොස්ටින් එකක් ගන්න ඕන. මට ලොකු ගානක් යට කරන්න අමාරුයි එකාපාරම. ශෙයාරඩ් එකක් තමයි ගන්න ඉන්නේ. වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුලුවන් ඒව. Hostgator bluehost මේව වලින් හොද මොනාද? මීට වඩා හොද ඒව තියෙනවද? හැබැයි ඕවල තියෙන ගානට සාමාන වගේ වෙන්න ඕන. එකපාරම ගොඩක් මට යටකරන්න බෑ. තව මම පේ කරන්න හදන්නේ com bank visa debit card එකෙන්. මේකේ දැන් online payment වලට ඩොලර් එකක් කීය ගානෙද කපන්නේ? :) මට උදව් කරපල්ල මිනිහෙක් වෙන්න. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom