EP 04 
උබල මම දන්නවනේ. මගේ අඩේවැඩියාවන් කාලෙක ඉදන් කියනවනේ මේකේ. දැන් මම අලුත් මිනිහෙක් උනා ඊයේ ඉදන්. මම හිතුවා පියන් ජොබ් එක කරන් ඉන්නව අමතරව මගේ ම කියල ව්‍යාපාරයක් ආරම්බ කරන්න. පුලුවන් තරම් බිසී වෙන්න ඕන බන්. මම බිසී නැති නිසා තමයි මගේ ඔලුවට එක එක විකාර එන්නේ.
සෝ මම පටන් ගන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක්. ඉරිදට මමම ගිහින් බිස්නස් හොයාගන්න හදන්නේ. එකක් සෙට් උනා සර් කෙනෙක්ට්.
මේකට උබලගේ උදව් මට ඕන.
මට හොද හොස්ටින් එකක් ගන්න ඕන. මට ලොකු ගානක් යට කරන්න අමාරුයි එකාපාරම. ශෙයාරඩ් එකක් තමයි ගන්න ඉන්නේ. වෙබ්සයිට් කීපයක් හොස්ට් කරන්න පුලුවන් ඒව.
Hostgator
bluehost
මේව වලින් හොද මොනාද?
මීට වඩා හොද ඒව තියෙනවද?
හැබැයි ඕවල තියෙන ගානට සාමාන වගේ වෙන්න ඕන. එකපාරම ගොඩක් මට යටකරන්න බෑ.
තව මම පේ කරන්න හදන්නේ com bank visa debit card එකෙන්.
මේකේ දැන් online payment වලට ඩොලර් එකක් කීය ගානෙද කපන්නේ?
මට උදව් කරපල්ල මිනිහෙක් වෙන්න.