ලන්කාවේ starting software sallaries කොහොමද කොම්පැනි සහ ඩිග්රි අනුව. පඩි වැඩිම companies සහ අලුත් එකෙක්ට යන්න හොදම ඒවා මොනවද?
Last edited:
Company??Mora IT SE starting salaries this year-
120k minimum
most ppl went for 140k-170k
exceptional cases - 170k-260k
QA - 90k+

එහෙම අහන්න බෑ කියල මොකක්හරි නීතියක් තියෙයිද? එක එකාගේ කැමැත්තනේ බන්. උබ දාන ගොඩක් පෝස්ට් වලින් තේරෙනවා උබට මංපොර මානසිකත්වය තියෙන්නේ කියල. අනිත් උන්ගේ මත වලටත් රෙස්පෙක්ට් එකක් දියං.අවුලක් ගන්න එපා. දකින දේ කිවේ. ඕක හදාගනින් කැමතිනන්. දවසක කෙලවෙනවා ලොවෙත්. ඔහොම ගොඩක් උන් ආශ්‍රය කරල තියෙයි බ්‍රෝ.. no hard feelingsමොන ලබ්බක්ද බන් මේ හැම එකාම හැම තැනම අහන්නේ software eng සැලරි කිය ද කියලා.
hello world එකක් වත් ලියාගන්න බැරි උන් හතර වටේම පඩි කියාද කියාද අහනවා අර FB එකෙත් එහෙමයි.
මුන් ආසාවක් නැතුව පඩි වැඩි නිසා ද SE කරන්න හදන්නේ.
මම programming පටන් ගන්නකොට මෙච්චර ගෙවනවා කියලා දන්නෙත් නැ.![]()
මට එහෙම කියන්න බෑ කියල මොකක්හරි නීතියක් තියෙයිද? එක එකාගේ කැමැත්තනේ බන්. උබ දාන ගොඩක් පෝස්ට් වලින් තේරෙනවා උබට මංපොර මානසිකත්වය තියෙන්නේ කියල. අනිත් උන්ගේ මත වලටත් රෙස්පෙක්ට් එකක් දියං.අවුලක් ගන්න එපා. දකින දේ කිවේ. ඕක හදාගනින් කැමතිනන්. දවසක කෙලවෙනවා ලොවෙත්. ඔහොම ගොඩක් උන් ආශ්‍රය කරල තියෙයි බ්‍රෝ.. no hard feelingsඑහෙම අහන්න බෑ කියල මොකක්හරි නීතියක් තියෙයිද? එක එකාගේ කැමැත්තනේ බන්. උබ දාන ගොඩක් පෝස්ට් වලින් තේරෙනවා උබට මංපොර මානසිකත්වය තියෙන්නේ කියල. අනිත් උන්ගේ මත වලටත් රෙස්පෙක්ට් එකක් දියං.අවුලක් ගන්න එපා. දකින දේ කිවේ. ඕක හදාගනින් කැමතිනන්. දවසක කෙලවෙනවා ලොවෙත්. ඔහොම ගොඩක් උන් ආශ්‍රය කරල තියෙයි බ්‍රෝ.. no hard feelings![]()


ඒ කාලෙ, පළවෙනි ජොබ් එකට ගියේ ට්‍රේනින්.. සැලරි එකක් කියල 7500/- වගේ දුන්න මතකයි... සෑහෙන්න කට්ටක් කන්න ඕනෙ ඉන්න උන්ගෙනුත් දෙයක් දැනගන්න. අද කාලෙ නම් එහෙම පස්න නෑ... ඉන්ටර්න් උන්ටත් 80ක් 100,000ක් වගේ හොඳ ගාණක් ගෙවනව ගොඩක් තැන් වල.ලන්කාවේ starting software sallaries කොහොමද කොම්පැනි සහ ඩිග්රි අනුව. පඩි වැඩිම companies සහ අලුත් එකෙක්ට යන්න හොදම ඒවා මොනවද?
30+ companies hired for above mentioned salary ranges.Company??
Even those US/Europe based companies consider Mora degree holders that demandingly?30+ companies hired for above mentioned salary ranges.
best salaries were offered by wso2, lseg, sysco, US/Canada/Scandinavian based small scale companies which are most probably you've never heard of.
Yes, in the most cases as when they form a affiliate company here for hiring, they do research in advance. I'm also working in a such Canadian company for 160k starting salary. This won't applicable in 100% remote jobs in which salary payed by the mother company directly. it's very hard to find 100% remote jobs even for mora grads without work experience.Even those US/Europe based companies consider Mora degree holders that demandingly?