Starting සොෆ්ට්වෙයා Sallary

samiya Bro

Junior member
  • May 3, 2021
    33
    25
    18
    ලන්කාවේ starting software sallaries කොහොමද කොම්පැනි සහ ඩිග්‍රි අනුව. පඩි වැඩිම companies සහ අලුත් එකෙක්ට යන්න හොදම ඒවා මොනවද?
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    depending on the interview, if you feel that you have good knowledge on the subject more than the interviewer then you can bargain what you want

    university or experience does not matter, In some point talent beats experience, not some, always
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Mora IT SE starting salaries this year-

    120k minimum
    most ppl went for 140k-170k
    exceptional cases - 170k-260k

    QA - 90k+
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මොන ලබ්බක්ද බන් මේ හැම එකාම හැම තැනම අහන්නේ software eng සැලරි කිය ද කියලා.
    hello world එකක් වත් ලියාගන්න බැරි උන් හතර වටේම පඩි කියාද කියාද අහනවා අර FB එකෙත් එහෙමයි.
    මුන් ආසාවක් නැතුව පඩි වැඩි නිසා ද SE කරන්න හදන්නේ.

    මම programming පටන් ගන්නකොට මෙච්චර ගෙවනවා කියලා දන්නෙත් නැ. :lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මොන ලබ්බක්ද බන් මේ හැම එකාම හැම තැනම අහන්නේ software eng සැලරි කිය ද කියලා.
    hello world එකක් වත් ලියාගන්න බැරි උන් හතර වටේම පඩි කියාද කියාද අහනවා අර FB එකෙත් එහෙමයි.
    මුන් ආසාවක් නැතුව පඩි වැඩි නිසා ද SE කරන්න හදන්නේ.

    මම programming පටන් ගන්නකොට මෙච්චර ගෙවනවා කියලා දන්නෙත් නැ. :lol:
    එහෙම අහන්න බෑ කියල මොකක්හරි නීතියක් තියෙයිද? එක එකාගේ කැමැත්තනේ බන්. උබ දාන ගොඩක් පෝස්ට් වලින් තේරෙනවා උබට මංපොර මානසිකත්වය තියෙන්නේ කියල. අනිත් උන්ගේ මත වලටත් රෙස්පෙක්ට් එකක් දියං.අවුලක් ගන්න එපා. දකින දේ කිවේ. ඕක හදාගනින් කැමතිනන්. දවසක කෙලවෙනවා ලොවෙත්. ඔහොම ගොඩක් උන් ආශ්‍රය කරල තියෙයි බ්‍රෝ.. no hard feelings :love2:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එහෙම අහන්න බෑ කියල මොකක්හරි නීතියක් තියෙයිද? එක එකාගේ කැමැත්තනේ බන්. උබ දාන ගොඩක් පෝස්ට් වලින් තේරෙනවා උබට මංපොර මානසිකත්වය තියෙන්නේ කියල. අනිත් උන්ගේ මත වලටත් රෙස්පෙක්ට් එකක් දියං.අවුලක් ගන්න එපා. දකින දේ කිවේ. ඕක හදාගනින් කැමතිනන්. දවසක කෙලවෙනවා ලොවෙත්. ඔහොම ගොඩක් උන් ආශ්‍රය කරල තියෙයි බ්‍රෝ.. no hard feelings :love2:
    මට එහෙම කියන්න බෑ කියල මොකක්හරි නීතියක් තියෙයිද? එක එකාගේ කැමැත්තනේ බන්. උබ දාන ගොඩක් පෝස්ට් වලින් තේරෙනවා උබට මංපොර මානසිකත්වය තියෙන්නේ කියල. අනිත් උන්ගේ මත වලටත් රෙස්පෙක්ට් එකක් දියං.අවුලක් ගන්න එපා. දකින දේ කිවේ. ඕක හදාගනින් කැමතිනන්. දවසක කෙලවෙනවා ලොවෙත්. ඔහොම ගොඩක් උන් ආශ්‍රය කරල තියෙයි බ්‍රෝ.. no hard feelings :love2:
     
    • Haha
    Reactions: SIC

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඔය පඩි අහ අහ ලොකුම එකට යන්න දගලන උන්ගෙන් කී දෙනෙක්ට, මොකක් හරි programming language එකක Hello World එක හරියට explain කරන්න පුලුවන්ද?
    ඇහුවොත් AI, Machine Learning ලබ්බවල් ගැන කියවනව, හරියට Data structures ගැනවත් දන්නෙ නෑ කතා කරල බැලුවම. පහු ගිය සතියට මන් Interview 20ක් කලා, දෙන්නයි ගත්තෙ, එතනිනුත් එකෙක් Intern. :angry:
    පඩි වැඩිම companies බලපන්, හැබැයි ඊට කලින් basics හොදට හදා ගනින්. :yes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ලන්කාවේ starting software sallaries කොහොමද කොම්පැනි සහ ඩිග්‍රි අනුව. පඩි වැඩිම companies සහ අලුත් එකෙක්ට යන්න හොදම ඒවා මොනවද?
    ඒ කාලෙ, පළවෙනි ජොබ් එකට ගියේ ට්‍රේනින්.. සැලරි එකක් කියල 7500/- වගේ දුන්න මතකයි... සෑහෙන්න කට්ටක් කන්න ඕනෙ ඉන්න උන්ගෙනුත් දෙයක් දැනගන්න. අද කාලෙ නම් එහෙම පස්න නෑ... ඉන්ටර්න් උන්ටත් 80ක් 100,000ක් වගේ හොඳ ගාණක් ගෙවනව ගොඩක් තැන් වල.
     
    • Like
    Reactions: TNHM

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Even those US/Europe based companies consider Mora degree holders that demandingly?
    Yes, in the most cases as when they form a affiliate company here for hiring, they do research in advance. I'm also working in a such Canadian company for 160k starting salary. This won't applicable in 100% remote jobs in which salary payed by the mother company directly. it's very hard to find 100% remote jobs even for mora grads without work experience.