මොකද්ද පොසිෂන් එක ජූනියර් එකද්ද?mulinma giye 50,000 padiyata 2015 di.![]()
මොකද්ද පොසිෂන් එක ජූනියර් එකද්ද?mulinma giye 50,000 padiyata 2015 di.![]()
ow machanමොකද්ද පොසිෂන් එක ජූනියර් එකද්ද?
exeptional cases mean?Mora IT SE starting salaries this year-
120k minimum
most ppl went for 140k-170k
exceptional cases - 170k-260k
QA - 90k+
Both.exeptional cases mean?
practical knowledge or straight A's
Ehuwot AI Machine Learning. A Unata SQL Query ekak gahanna ba. okata hethuwa Campus walama warada. Final Project ekata AI kalama unuth lakunu denawa. Trend eka nisa.Welawata ape kale trend eka web app.ඔය පඩි අහ අහ ලොකුම එකට යන්න දගලන උන්ගෙන් කී දෙනෙක්ට, මොකක් හරි programming language එකක Hello World එක හරියට explain කරන්න පුලුවන්ද?
ඇහුවොත් AI, Machine Learning ලබ්බවල් ගැන කියවනව, හරියට Data structures ගැනවත් දන්නෙ නෑ කතා කරල බැලුවම. පහු ගිය සතියට මන් Interview 20ක් කලා, දෙන්නයි ගත්තෙ, එතනිනුත් එකෙක් Intern.
පඩි වැඩිම companies බලපන්, හැබැයි ඊට කලින් basics හොදට හදා ගනින්.![]()
Sirawata, scikit-learn import karala model.train(), model.fit() kiyala gahala machine learning kiyala hithan inneEhuwot AI Machine Learning. A Unata SQL Query ekak gahanna ba. okata hethuwa Campus walama warada. Final Project ekata AI kalama unuth lakunu denawa. Trend eka nisa.Welawata ape kale trend eka web app.
Ehuwot AI Machine Learning. A Unata SQL Query ekak gahanna ba. okata hethuwa Campus walama warada. Final Project ekata AI kalama unuth lakunu denawa. Trend eka nisa.Welawata ape kale trend eka web app.
ඔව්, මේක ඇත්ත. මොකක් හරි ටූල් එකකින් වැඩේ ගොඩ දාගෙන පෙන්නනව. පොඩි algorithm එකක් දුන්නත් ලියාගන්න බෑ. කැම්පස් වල ලොකු වැරැද්දක් තියෙනව මෙතන.Sirawata, scikit-learn import karala model.train(), model.fit() kiyala gahala machine learning kiyala hithan inne
naththang ekko keras walin kohen hari train karapu model ekak load karala serve karama data scientist kiyala hithan inne.
. තාම $ 1B export කරගන්න බෑ. 2015 ඉඳලා කයිය ගැව්වෙ කොහොමද $ 5B export in 2020 කියාගෙන. මේකෙ එවුන් කියන ඒවා ඔළුවට දාන්නෙ නැතුව ආතල් එකට බලාගෙන ඉඳපන්



They dont consider the degree mostly, but hads on experience, proven skills, communication and attitudes,honesty etc.Even those US/Europe based companies consider Mora degree holders that demandingly?