Starting සොෆ්ට්වෙයා Sallary

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    exeptional cases mean?
    practical knowledge or straight A's
    Both.

    An UK based company hired around 6 ppl with 3.8+ GPA. didn't much cared about the practical knowledge.

    But most other companies hired people with strong portfolio, coding competitions winners, people with strong github, stackoverflow profiles, gsoc participants through several rounds of tough interview process.
     
    • Like
    Reactions: Scotch

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    For those going for Q/A jobs, it's a technically dead position. Don't ruin your careers by starting off as Q/A **Engineers**. Most testing today is completely automated with the use of CI/CD pipelines. And for UI/UX related testing and validation, that is another profession in itself.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    ඔය පඩි අහ අහ ලොකුම එකට යන්න දගලන උන්ගෙන් කී දෙනෙක්ට, මොකක් හරි programming language එකක Hello World එක හරියට explain කරන්න පුලුවන්ද?
    ඇහුවොත් AI, Machine Learning ලබ්බවල් ගැන කියවනව, හරියට Data structures ගැනවත් දන්නෙ නෑ කතා කරල බැලුවම. පහු ගිය සතියට මන් Interview 20ක් කලා, දෙන්නයි ගත්තෙ, එතනිනුත් එකෙක් Intern. :angry:
    පඩි වැඩිම companies බලපන්, හැබැයි ඊට කලින් basics හොදට හදා ගනින්. :yes:
    Ehuwot AI Machine Learning. A Unata SQL Query ekak gahanna ba. okata hethuwa Campus walama warada. Final Project ekata AI kalama unuth lakunu denawa. Trend eka nisa.Welawata ape kale trend eka web app.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Ehuwot AI Machine Learning. A Unata SQL Query ekak gahanna ba. okata hethuwa Campus walama warada. Final Project ekata AI kalama unuth lakunu denawa. Trend eka nisa.Welawata ape kale trend eka web app.
    Sirawata, scikit-learn import karala model.train(), model.fit() kiyala gahala machine learning kiyala hithan inne :D
    naththang ekko keras walin kohen hari train karapu model ekak load karala serve karama data scientist kiyala hithan inne.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937

    ඔව්, මේක ඇත්ත. මොකක් හරි ටූල් එකකින් වැඩේ ගොඩ දාගෙන පෙන්නනව. පොඩි algorithm එකක් දුන්නත් ලියාගන්න බෑ. කැම්පස් වල ලොකු වැරැද්දක් තියෙනව මෙතන.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පව් ඉතින් මේවා බලන උන්. උන් හිතන් ඉන්නවා ඇති ලංකාවේ IT පට්ට විදිහට දියුණු වෙලා කියලා :lol: :lol: :lol:. තාම $ 1B export කරගන්න බෑ. 2015 ඉඳලා කයිය ගැව්වෙ කොහොමද $ 5B export in 2020 කියාගෙන. මේකෙ එවුන් කියන ඒවා ඔළුවට දාන්නෙ නැතුව ආතල් එකට බලාගෙන ඉඳපන්:lol::lol::lol:

    ඔය CEPA එපා කියලා Board ගහගෙන ඉන්න උන් ඉන්නවා නේද උන් තමයි ලංකාවේ ඉන්න වැඩ බැරිම සැට් එක කොච්චරද කියනවා නම් උන් දන්නවා ඉන්දියාවේ බත් පැකට් එකට වැඩ කරන උන් මෙහෙට ආවත් උන්ගේ රස්සා නැති වෙනවා කියලා :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Master malli