Starting a business! Help?

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
Machan mama podi business ekakata athagahanna kiyala baluwe :) :)
Mata eetakalin denaganna ona wisthara wagayak thiyanawa :nerd:
Denata lankawa athule pawichchi wena courier services monawada?? Cash on delivery kiyanne mokadda?? Kohomada eka wenne??
Wholesale import karaddi custom eke rules and regulations monawada?? Tax kohomada??

Loku udawwak machan danna widiyata pehadili karaganna puluwan nan :)

PM karath kamak na (Y)

Thanks in advance! :cool:
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙන්න මේකෙ තියනවා ඔක්කොම වගේ කුරියර් ගැන්සිය

    http://lankanames.lk/hotels-travels-transport/courier-services.html

    ඕකේ සමහරක් එව්වා ඩොමෙස්ටික් විතරයි, මෙහෙ නම් ප්‍රොන්ටෝ එක තමයි ඉතින් ඩොමෙස්ටික් එව්වා හොදට කරන්නේ. අනිත් අයට කොහොමද දන්නේ නැහැ.

    කස්ටම් සින් දැන ගන්න මෙන්න මේ එක කරන්න.
    http://www.isb.lk/
    තියනවා. උගන්නන්න එන්නේ ඔක්කොම ලොකු ඩයල්. එකෙන් හොද කන්ටැක්ට්ස් සෙට් වෙනවා.

    ජයෙන් ජය මචන්z !!
     
    • Like
    Reactions: GingerBread

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    මෙන්න මේකෙ තියනවා ඔක්කොම වගේ කුරියර් ගැන්සිය

    http://lankanames.lk/hotels-travels-transport/courier-services.html

    ඕකේ සමහරක් එව්වා ඩොමෙස්ටික් විතරයි, මෙහෙ නම් ප්‍රොන්ටෝ එක තමයි ඉතින් ඩොමෙස්ටික් එව්වා හොදට කරන්නේ. අනිත් අයට කොහොමද දන්නේ නැහැ.

    කස්ටම් සින් දැන ගන්න මෙන්න මේ එක කරන්න.
    http://www.isb.lk/
    තියනවා. උගන්නන්න එන්නේ ඔක්කොම ලොකු ඩයල්. එකෙන් හොද කන්ටැක්ට්ස් සෙට් වෙනවා.

    ජයෙන් ජය මචන්z !!

    thanks alot machan!! :) wadeyta athagahanna kalin research parak danna kiyala baluwe :P