Starting a Renting Business

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Guys,

    What do you think about starting renting business of following items around Kandy area

    • 🤳 Selfie Sticks:
    • 💡 Selfie Rings:
    • 🚁 Drones:
    • 📷 GoPro Cameras:
    • 📽️ Projectors:
    • Camping Tents
     
    • Like
    Reactions: corp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Camping badu set ekakma denna puluwan nam hondai.

    market eka nam tikak kal yayi hadenna. ethakan kagena inna eka thamai amaru wenne.

    issara scaffolding/tools rent karana market eka hadigena enakotath minissu kiwwe kawuda owwa kuliyata ganne kiyala.

    eth dan ewwa nathuwa wadak karanne na.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    Camping badu set ekakma denna puluwan nam hondai.

    market eka nam tikak kal yayi hadenna. ethakan kagena inna eka thamai amaru wenne.

    issara scaffolding/tools rent karana market eka hadigena enakotath minissu kiwwe kawuda owwa kuliyata ganne kiyala.

    eth dan ewwa nathuwa wadak karanne na.
    Tools rent karana ekanan supiri wade hariyata karoth hodata hoyanna puluwan. ID eka thiyagena thamai badu denne. Denakotai genakotai tools check karanna one. Godak un karanawa tools rent ekata dena wade.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    අඩු කුලේ උන් ඕවා කඩනවා - ලොකු ඩිපෝසිට් එකක් ගනින්

    අඩු කුලේ උන් ඕවා නැති කරනවා - හොද ඇග්‍රිමන්ට් එකක් ලියපන්

    අඩු කුලේ උන් සල්ලි වලට ලොභයි - සල්ලි මුලින් ගනින් 3/4 වත් ගනින් බඩු දෙන්න කලින්

    අඩු කුලේ උන් කපටි - ජා.හැ වගේ දෙයක් ඉල්ලගෙන විස්තර ගනින් පොටෝ ගනින් පොටෝ කොපි ගනින් .

    අඩු කුලේ භාවිතය - උබ රෙන්ට් එකට දෙන බඩු ගැන ආසාව ආදරය අත ඈරපන්

    අඩුකුලේ හොරු - ඒ නිසා ලක්ශ ගනන් බඩු රක්ශණය කරපන්
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක

    පංකාවෙ ඇග්‍රිමන්ට් හොඳයි පුක පිහිදාන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    නඩුවකට ගියාම ඒකේ තියන වාසිය දන්නවද

    ඔහොම හිතලා වැඩ පටන් ගන්න කලින් ඇග්‍රිමන්ට් තියෙනවා ප්‍රොපර් විදියට හරි ලෝයර්ස්ලා අරන් ගහපු. ඒත් ලකේ පංකාවෙ නඩුවකට ඒක පෙන්නන්නවත් නඩු දාන්න යන්නෙ නෑ. නඩු දාන්න ඕනකම තිබුණත්. වේස හු@& රටේ හු&$ නඩු කියලා වික්ටිම්ට(මට) තමා පාඩු වෙන්නෙ අන්තිමට.

    අවුරුදු ගාණක් නඩු කියලා අන්තිමට මම හරි කියලා ආවොත් නඩු කියන්න ගියාට මට නැතිවෙන දේවල් වල financial value එක ගෙවනවද? ඔය හුකන සිස්ටම් එක තියෙන රටේ එක්කො වැඩ නොකර ඉන්න ඕන, නැත්තං සිස්ටම් එකට යන පල් හොරෙක් වෙන්න ඕන.

    හරි විදියට වැඩ උනා නං හිරේ ඉන්න ඕන එවුන් අද ජනාධිපතිලා. ඊට වඩා මොනවද. ලබ්බක් කතා කරනව උබ. :lol:
     
    • Like
    Reactions: corp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    Naduwakata giyama eke thiyena expense dannawa da...

    Naduwakata giyama eke thiyena cost eka rasthiyaduwa dannawa da
    ------ Post added on Oct 27, 2023 at 8:44 AM
    පිනට නඩු කරන්න දං සැලක් නෙමෙයි. යුක්තිය ඕනේනම් නඩු කියන්න පුලුවන් . නැත්තම් කොලර් කරලා බිත්තියට තියලා දෙකක් ඇනලා සල්ලි ගන්න බලන්න පුලුවන් ඒත් එකෙන් පස්සේ අස්සට යන්න පුලුවන් . ලකේපංකාවේ උන් හැමදේම බලන්නේ සල්ලි වියදම් වෙන හැටියට මිසක් රටේ නීතිය තම වාසියට භාවිත කරන හැටි නෙමෙයි. ලිකිත සාක්කි තියනවනම් පැහැදිලි තීන්දුවකට එන්න ඉඩම් නඩු වගේ අවුරුදු ගනන් ඉන්න ඕනේ නෑ
     
    • Like
    Reactions: corp