starting an Exporting Business

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    මට පිටරටකට මොනව හරි එxපොර්ට් කරන බිස්නස් එකක් පටන් ගන්න ආසයි.
    මට BS කරපු සර් කිව්ව අරාබි රටවල් වලට එලවලු වගේ දේවල් එxපොර්ට් කරන එක හොඳ බිස්නස් එකක් කියල.
    සාමන්‍යෙන් මූලික ප්‍රාග්ධනය ලක්ශ 7-8 කට අඩුවෙන් පටන් ගන්න තියෙ නම් හොඳයි.
    මේ ගැන මම මොකුත්ම දන්නෙ නෑ , කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් මේ වගේ දෙයක් පටන් ගන්න කරන්න ඕනි මූලික දේවල් ටික කියනවද?
    එලවලුම කියල නෑ , ඊට වඩා හොඳ වෙන දෙයක් හරි තියේ නම් කමක් නෑ.