සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට පොඩිවට Rent A Car එකක් Start කරන්න හදන්නේ.

    මුලින්ම

    Suzuki Every Van,
    Suzuki Alto,
    Suzuki Wagon R

    වගේ වාහන 3 ක් දාලා පටන් ගන්න හදන්නේ. මට දන්නා කෙනෙක් අලුතෙන් ආපු Wagon R ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ.

    Suzuki Wagon R Stingray 2018 (50000KM) දුවපු එක ලක්ෂ 79.5 වෙනවා.

    Suzuki Wagon R FX Safety 2024 Car මේක 6000KM දුවපු එක ලක්ෂ 76 වගේ වෙන්නේ.

    මොකක්ද අලුත් එකේ ප්‍රශ්නේ ? Rent A Car එකකට මොකක් වගේ ද හොඳ ?
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    මම හිතුවෙ කාර් එකක් රෙන්ට් කරල ස්ටාර් කරන්න හදනව කියල.
    Good luck bro...!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    කරල තිබේ. 0 වාහන වලින් පටන් ගෙන වාහන 40ක් මැනේජ කරන තැනට ගෙනත් වික්කා. ප්‍රශ්ණ තිබේ නම් අහපන්. හැකි තරම් වාහන නොගෙන වැඩේ කරන්න බලපන්. ඒ තමයි ලාබ. වෑන් ගන්නෙපා මුලින්ම. වැගන් ආර් උනත් ගන්නව නම් තියෙන කොටම මුදලට ගන්න නැත්තම් R , F grade එහෙම ගෙන්වාගන්න ජපානෙන්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    කරල තිබේ. 0 වාහන වලින් පටන් ගෙන වාහන 40ක් මැනේජ කරන තැනට ගෙනත් වික්කා. ප්‍රශ්ණ තිබේ නම් අහපන්. හැකි තරම් වාහන නොගෙන වැඩේ කරන්න බලපන්. ඒ තමයි ලාබ. වෑන් ගන්නෙපා මුලින්ම. වැගන් ආර් උනත් ගන්නව නම් තියෙන කොටම මුදලට ගන්න නැත්තම් R , F grade එහෙම ගෙන්වාගන්න ජපානෙන්
    දැන් වැඩේ කරන්නේ නැද්ද මචන් ? ඔය වගේ වැඩ වලදී Agreement එහෙම තියෙනවා නේද ? මම බැලුවේ පිටින් වාහන ගන්නේ නැතුව මම Lease එකක් දල අරගෙන වාහනේ ගෙවාගෙන යන්න.

    ඇයි ජාපනෙන්ම ගෙන්න ගන්න කියන්නේ ? මුදල අඩු නිසාද ?
     
    උඹේ බැක්ග්‍රවුන්ඩ් එක කොහොමද? අනිවා ලියාපදිංචි කරපන්. අපි අතෑරියෙ ලීගල් ප්‍රශ්ණ වලට කාලෙ වැඩි හින්දා, ඒත් බිස්නස් එක සුප්පා. අපි ඇල්ලුවේ සෙලෆ් ඩ්‍රයිව් වලට මිනිස්සු අළුත් කාලෙ. අපේ පලාතටම තව එකයි තිබ්බෙ.හැකිතාක් වාහනේට යට කරන මුදල අඩුවෙන් කරන්න. සර්විස් වලින් පාට්ස් වලින් නෙමෙයි. මුල් මුදල. හැකිනම් Tank to Tank and Unlimited KMs දෙන්න, වාහන ආරක්ශා වෙනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,729
    10,220

    සෙලෆ් ඩ්‍රයිව් ගෙනියන වාහන වල කෑලි මාරුකරන සීන් වාහනේ මස් කරන සීන් වලින් බේරාගන්නේ කොහොමද බන් ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සෙලෆ් ඩ්‍රයිව් ගෙනියන වාහන වල කෑලි මාරුකරන සීන් වාහනේ මස් කරන සීන් වලින් බේරාගන්නේ කොහොමද බන් ?
    හොඳ ප්‍රශ්නයක්. ලීගල් ප්‍රශ්න නම් වැඩි ව්‍යාපාරයක් තමා ඕක. PVT LTD Register කරන්න ඉන්නේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මම බැලුවේ පිටින් වාහන ගන්නේ නැතුව මම Lease එකක් දල අරගෙන වාහනේ ගෙවාගෙන යන්න.
    මේක පාඩු නැද්ද බ්න් දැන් වාහනවල මිලත් එක්ක... පොඩ්ඩක් උබේ capital එක recover වෙන්න යන ටයිම් එක (payback period) එක කැල් කරල බලපන්...
     
    • Like
    Reactions: $onny

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    හොඳ ප්‍රශ්නයක්. ලීගල් ප්‍රශ්න නම් වැඩි ව්‍යාපාරයක් තමා ඕක. PVT LTD Register කරන්න ඉන්නේ.
    Epa, AG office ekaka Rent a Car kiyana category ekema register karanna. Legal dewal waladi godak lesi. Api CID idan gihin thiyenawa awul walata. oya hama ekatama company secretory sign karanna arakata mekata yanawata wada hodai normal BR eka.
     
    • Like
    Reactions: kingcapton

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Epa, AG office ekaka Rent a Car kiyana category ekema register karanna. Legal dewal waladi godak lesi. Api CID idan gihin thiyenawa awul walata. oya hama ekatama company secretory sign karanna arakata mekata yanawata wada hodai normal BR eka.
    එහෙමද ? දැනගත්ත එක ගොඩක් හොඳයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    සෙලෆ් ඩ්‍රයිව් ගෙනියන වාහන වල කෑලි මාරුකරන සීන් වාහනේ මස් කරන සීන් වලින් බේරාගන්නේ කොහොමද බන් ?
    Kali nam api mark ink ekakin karanawa, nithara galawena kali alternater, AC compressor wage, tika kalak karaddi custa harenakota kiyanna puluwan gemak da kiyala. apeth wahana dekak issuwa. ussana ewta wada awula mun genuine aran gihin ugas thiyana eka, araganna giyama pattama waathai, police unath support karanne na, poddak uda aththakin enna ona. dawasakata wada wahane eka thanaka thiyenawa nam poddak balanna ona.
    Dual GPS is a must. battery galewwama warning eka ena modal ekak ganna ona. saha main battery eka nathath wada karana backup unit ekak thiyenna ona, api door wala wage set kale hoyanna ba speaker wire trace karanne na ne.

    ECU walata shot denawa hari ikmanata, glue karala thiyanna ona podi seal ekak gahala. wahane denakota 360 photos ganna ona, tires ehema maru karanawa. hadisiyata deela yanakota deposit eka denna hoda na, check karanna ona.

    Oya tank to tank denna kiyanneth ekai, customerta denakota tank eka full karanawa. aaye eddi uu tank eka full genawath custa ekka lagama shed ekata gihin fill karaganna ona. meter eka wenas tank eke aththata wadina gana wenas, oya drive karaddi awulak thiye nam danenawa. ECU ehema maru karapu ekak ahu una oya wage. shed eka kittu weddi miss karanawa.

    ethical nathi unath cabin mic ekak dala thiyanna recording balanna puluwan wena. video danna epa. goda rent ekata geniyana un seat eka kadan baduwak gahanna balan geniyanne
    ------ Post added on Sep 18, 2025 at 9:50 PM

    thawa exp thiyenawa hugak. paya ganakata kuduweth hitiya. :D

    paththareth giya (dakunu palathe alto ekaka harak adala mattu une 2012 wage, mage alto ekak :D)
    ------ Post added on Sep 18, 2025 at 9:52 PM

    habai supiri ROI machn, wahane gana loweth cover karanna puluwan within 5 years,
    ------ Post added on Sep 18, 2025 at 9:53 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,917
    10,765
    113
    paththareth giya (dakunu palathe alto ekaka harak adala mattu une 2012 wage, mage alto ekak
    Mata meka mathakai I think. Malak gahan inna nisa mawilaa penawa rathu paata alto, ay rathu paata? Ane manda

    Starting a car rental business.
    ------ Post added on Sep 18, 2025 at 10:37 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    කරල තිබේ. 0 වාහන වලින් පටන් ගෙන වාහන 40ක් මැනේජ කරන තැනට ගෙනත් වික්කා. ප්‍රශ්ණ තිබේ නම් අහපන්. හැකි තරම් වාහන නොගෙන වැඩේ කරන්න බලපන්. ඒ තමයි ලාබ. වෑන් ගන්නෙපා මුලින්ම. වැගන් ආර් උනත් ගන්නව නම් තියෙන කොටම මුදලට ගන්න නැත්තම් R , F grade එහෙම ගෙන්වාගන්න ජපානෙන්
    Uba koheda ban gewal mn hitanne man thowa dannawa