Starting September 15, 2026, Sri Lankan passport holders will no longer have general visa-free entry to Thailand 🇹🇭

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,420
    4,671
    113
    Taiwan විසා වලට කෙලියා; දැන් Thailand 🇹🇭

    විදේශ ඇමති පප් පප් ගගා ඉන්නවා 😬

    2026 සැප්තැම්බර් 15 වැනිදා සිට, ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළු වීමට තිබූ පොදු අවසරය තවදුරටත් හිමි නොවනු ඇත

    සිදුවන වෙනස්කම් - දින 60ක වීසා නිදහස් කිරීමේ කාලසීමාව අවසන් වීම: ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වූ දින 60ක වීසා රහිතව ඇතුළු වීමේ පෙර ක්‍රමවේදය තායිලන්තය විසින් නිල වශයෙන් අහෝසි කරනු ලබයි.

    නව අවශ්‍යතා: සාමාන්‍ය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් තවදුරටත් තායිලන්තයට යාමට පෙර සංචාරක වීසා හෝ ඊට අදාළ ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතුව ඇත.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,420
    4,671
    113
    මේක වෙන්න හේතුව කුමක්ද :(

    මටත් හරි රීසන් එකක් නම් හම්බුනේ නැහැ.

    Passport එක වෙන්නත් පුළුවන්, කරුම රටක බන් ඉන්නේ එක අතකට, bio metric passport එකට cost කරපු ගානටත් වඩා වැඩි ගානක් දීලා P නම්බර් පිටු අඩු පාස්පෝර්ට් එකක් ගන්න වෙලා තියෙන්නේ අපිට, Bio metric passport එක issue කලා නම් ranking වල අපි තවත් උඩ යනවා.