Startup Business වලට ලංකාවේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දන්නේ නැහැ මොකක් හරි ක්‍රමවේදයක් ඇති රිකවර් කරගන්න...අනුර කිව්වා උනත් මහා බැංකුවෙන් නේ ඕව එන්නේ අනුමත වෙලා..උන් කතා කරලා ඇති ඒවා...
    ප්‍රශ්නේ නෙ මෙහෙමයි ඔය මොකක් හරි ක්‍රමවේදය ණය දෙන්න කලින් කරන්න ඔනේ.. ඉතින් ජින් පින් කියනවා වගේ කිසිම දෙයක් නැති කෙනෙකුට දෙනවා නම් ඒක මෝඩ ක්‍රියාවක්.

    ඊලඟට දැනටම හැමතැනම ඔය ක්‍රමවේද එක්ක තමා දෙන්නේ....
     
    • Like
    Reactions: kolavari

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    img-1-1720033874503.webp