මචන්ලා, පොඩි බිස්නස් ප්ලැන් එකක් තියනවා... Bookkeeping and Financial advisory company එකක් පටන් ගන්න... උබලගෙ අදහස් පොඩ්ඩක් දාපන්.... මෙක success කරගන්න....
loans ganne kohomada financial management... financial laws... international yanawa nam ee laws arawa mewa
Ow ban mama lankawe tama try karanne.Machan Uba Local Clients la da karanne ? Mamath Fiverr eke Gigs dala try karaa Ausi eunva
QB/MYOB/XERO thunama karanama. Lankawe eun thaama Outsource karanna baye inne.