rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    තාක්ෂණික ආරම්භකයින් සඳහා වන ජාතික වෙබ් අඩවිය “StartupSL.lk” ලියාපදිංචි කිරීම් 400 ඉක්මවා ඇත

    ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය විසින් වාර්තා කරන ලද පරිදි ආරම්භක වේදිකා ශ්‍රී ලංකාවේ ආරම්භක ලියාපදිංචි කිරීම් 400 ඉක්මවා ඇත.

    ආරම්භකයින්, ආයෝජකයින් සහ වෙනත් වෘත්තීය සංවිධාන එකම වේදිකාවක් තුළට ගෙන ඒමේ අරමුණින් මෙම වෙබ් අඩවිය දියත් කර ඇත. මෙම ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා රුපියල් මිලියන දෙකකට වඩා අඩු රජයේ සියලුම මෘදුකාංග කොන්ත්‍රාත්තු සඳහා ටෙන්ඩර් ආරම්භකයින් සඳහා පමණක් යොමු කළ යුතු බව මුදල් අමාත්‍යාංශය නියම කර තිබේ. වැඩි විස්තර

    මේවා තියෙන්න ඕනේ සිංහලෙන් සියලු දෙනාට තේරෙන භාෂාවකින්.

    -> https://bit.ly/ආරම්භ-කරන්න
    -> https://startupsl.lk
     
    Last edited:

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    Software development කරන Startup වලට ඉංග්‍රිසි තෙරෙන්නෙ නැත්තං එතන ප්‍රශ්නයක් තියනවා මොකද ලංකාවට අවශය ලංකාවෙන් පිට ප්‍රොජක්ට් අරං කරන ස්ටාර්ටප් මිසක් ලංකාව ඇතුලෙ කැරකුවාට ඒකෙන් ජාතික ආදායමට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Software development කරන Startup වලට ඉංග්‍රිසි තෙරෙන්නෙ නැත්තං එතන ප්‍රශ්නයක් තියනවා මොකද ලංකාවට අවශය ලංකාවෙන් පිට ප්‍රොජක්ට් අරං කරන ස්ටාර්ටප් මිසක් ලංකාව ඇතුලෙ කැරකුවාට ඒකෙන් ජාතික ආදායමට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ
    ඔව් මමත් කියන්න ගියේ ඒකම තමයි. සිංහල භාෂාව ප්‍රධාන වෙන්න ඕනේ ලංකාවේ නිසා. එත් English තේරෙන්නේ නැති software engineer කියන්නේ වෙන්න බැරි දෙයක්.
    සුද්දා වගේ බැරි උනත් යම් තරමකට තේරුම් ගන්න බැරුව අලුත් දෙයක් ගැන හොයන්නේ කොහොමද? අඩුම තරමේ Stackoverlow එකේ ප්‍රශ්නයක් කියවල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එක නිසා වරදක් කියන්න බෑ!
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    Software development කරන Startup වලට ඉංග්‍රිසි තෙරෙන්නෙ නැත්තං එතන ප්‍රශ්නයක් තියනවා මොකද ලංකාවට අවශය ලංකාවෙන් පිට ප්‍රොජක්ට් අරං කරන ස්ටාර්ටප් මිසක් ලංකාව ඇතුලෙ කැරකුවාට ඒකෙන් ජාතික ආදායමට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ
    'start-up' කියන්නේ කෘෂි තාක්‍ෂණය වගේ දේවල් වුනත් අයිති වෙන දේවල්.

    ලංකාවේ වේවා, පිටරට වේවා අයෝජකියා පලමුව හොයන්නේ විකුනන්න පුළුවන් දෙයක්.

    මේ වගේ නව නිපැයුම් තියෙන ඕනේ තරම් ඇති සිහල පමණක් කතා කරන්න පුළුවන් අය.

    බහුතරයක් ඉන්නේ සිහල පුලුවන් අය පමණයි නේ. භාෂාවට ඉස්සෙල්ලා වටින්නේ හපන් කම.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Software development කරන Startup වලට ඉංග්‍රිසි තෙරෙන්නෙ නැත්තං එතන ප්‍රශ්නයක් තියනවා මොකද ලංකාවට අවශය ලංකාවෙන් පිට ප්‍රොජක්ට් අරං කරන ස්ටාර්ටප් මිසක් ලංකාව ඇතුලෙ කැරකුවාට ඒකෙන් ජාතික ආදායමට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ
    Most of the listed companies are product based companies. A product you can pitch in front of VC’s.