DAM40, ෆෝන් එකේ තත්වේ කොහොමද? ෂිප් කරලාද?![]()
ethakotawath kalin ewaine 
කෙලින්ම ජාතිය අමතන්න තිබ්බේ...![]()


ස්ටේෂන් එකේ වැඩ කරන එකෙක්ද බන් ටිකට් එක ගත්තේ
නැත්තම් කෝච්චියක් එනකම් හිටපු තව මිනිහෙක්ද ඒක අරගෙන ගියේ
![]()

Mama nan dawasak kotuwe ekekta hodawayin banna
Baseline ekata ticket aran yaddi
Henama panditha kariyoninne
Kelinma a welawata station master ta talk karapn
Un hodai. Poster gahala job aran ticket balana umge tamai ganan
tama inawada danna okaDAM40:21013546 said:මටත් ඔය වගෙ වැඩක් උනා, කොල්ලුපිටියෙන් බැස්සට පස්සෙ. හැබැයි ඔහොම චාටර් කරෙ නෑ. මගෙ Ticket එක බලල කිව්වා, සර් මෙක Issue කරපු Station එකෙන් පොඩ්ඩක් Check කරගන්න ඕන කියලා ID එකත් ගත්තා. එපාර මාත් එක්කම කොල්ලුපිටියෙ Station එක ඇතුලට ගිහින් Over the phone Ticket No එක චෙක් කරා. මේවගෙ තැනකට ඇත්තටම Computer System එකක් නැති එක නම් හරි පාඩුවක්.මොකද Tickets වල දින නැති උනාම හෙන ප්‍රශ්න.
mage ticket eke dine aththatama mokekhari hurala thamai thibune bn. eth man danne nane kauda eka hiruwe kiyala. samaharavita aru check karanna aran uma hiiruwada danneth naha
mata malama panala hitiye ban. man echchara usa mahatha dial ekakuth nemei. podi ekek wage physical look eka. eka nisa kiyakhari kadaganna haduwada danneth naha. habai okata man case eka adinawa mata දඩ kelawanna avanam




mn kotuwen ticket eka gathey panadureta, un dila thibbe ita meha station ekakata mn passe dakke eken case ekak wenawada bn eka station ekak eha maha unama.
mn horata giya train ekedi dakke
mn hithanne dan oya ticket denna inne musslim unda koheda bn ekai oya
)