දැනුවත් වීම පිණිසයි,
අද උදේ මම ගම්පහ ගිහින් ආපහු කෝච්චියෙම එන්න හිතාගෙන උදේ 8.30ට ටිකට් එකක් ගත්ත කුරුණෑගලට. රු 65/- යි. මං ඉතින් ස්ටේෂන් එකට වෙලා හිටියා කෝච්චිය එනකම් 9.30 වෙනකම්.
මම එතන ලග ඉන්න එකෙක්ගෙන් ඇහුව 9.00 ට විතර කුරුණැගලට යන එක එහා පැත්තෙටද එන්නෙ කියල. මේ කැරි ටහුකන්න කෝ ටිකට් එක ගන්න කියල කීව. මං දුන්න. දීපු ගමන් කියපි මේක හොර එකක්! හොර වැඩ කරන්න නේද කියල. මං ටිකක් ඩීසන් එකට ඇදල හිටියෙ හැබැයි. ඌට මට එහෙම කථාකරන්න වටින්නෙ නැහැ. ඊට පස්සෙ මොකෙද්ද කැරි *කෙක් ගාවට එක්කන් ගිහින් ඌට ටිකට් එක දුන්නට පස්සෙ කීවා ටිකට් එකේ දිනේ හූරල කියල. මට හොදටම යකා නැග්ග

මේ කැරි හුත්**ත් කියනව හොරට යන්න හැදුව කියල මම.
කීවට අහන්නෙම නැහැ මට දුන්නෙ ඔහොම තමා කියල.
ඊට පස්සෙ 2500/- දඩ ගෙවන්නලු. නැත්තම් නඩු දානවලු. මං කීව මං ගෙවන්නෙ නැහැ නඩු කියමු කියල. පොන්න බල්ල ටිකට් එක චෙක් කරන්න ඕන කීව ඊට පස්සෙ ඒක චෙක් කරන් ආවට පස්සෙ හරිලු.
මිනිස්සුන්ට එහෙම හොරා කියල අපහස කරන්න උන්ට තියෙන සුදුසුකම මොකද්ද? කාටවත් එහෙම අපහස කරන්න අයිතියක් නැහැ. උන් හොරෙක්ව අල්ල ගත්ත වගේ හැසිරුනේ
මුං මොකක් හරි ගේමක් ගහනව මේවගෙ ඉදගෙන. ටිකට් හූරල දීල අහින්සකයන්ගෙන් දඩ ගහනව

හෙනම ගහල හැදිගෑවිලාම යන්න ඕන ඕකුන්ව.
මම කෝච්චියෙ ගියේ අවුරුද්දකට පස්සෙ අද.
කාලෙකින් ගියා විතරයි බලු වැඩකට සෙට් උනා 

අද උදේ මම ගම්පහ ගිහින් ආපහු කෝච්චියෙම එන්න හිතාගෙන උදේ 8.30ට ටිකට් එකක් ගත්ත කුරුණෑගලට. රු 65/- යි. මං ඉතින් ස්ටේෂන් එකට වෙලා හිටියා කෝච්චිය එනකම් 9.30 වෙනකම්.
මම එතන ලග ඉන්න එකෙක්ගෙන් ඇහුව 9.00 ට විතර කුරුණැගලට යන එක එහා පැත්තෙටද එන්නෙ කියල. මේ කැරි ටහුකන්න කෝ ටිකට් එක ගන්න කියල කීව. මං දුන්න. දීපු ගමන් කියපි මේක හොර එකක්! හොර වැඩ කරන්න නේද කියල. මං ටිකක් ඩීසන් එකට ඇදල හිටියෙ හැබැයි. ඌට මට එහෙම කථාකරන්න වටින්නෙ නැහැ. ඊට පස්සෙ මොකෙද්ද කැරි *කෙක් ගාවට එක්කන් ගිහින් ඌට ටිකට් එක දුන්නට පස්සෙ කීවා ටිකට් එකේ දිනේ හූරල කියල. මට හොදටම යකා නැග්ග

මේ කැරි හුත්**ත් කියනව හොරට යන්න හැදුව කියල මම. කීවට අහන්නෙම නැහැ මට දුන්නෙ ඔහොම තමා කියල.
ඊට පස්සෙ 2500/- දඩ ගෙවන්නලු. නැත්තම් නඩු දානවලු. මං කීව මං ගෙවන්නෙ නැහැ නඩු කියමු කියල. පොන්න බල්ල ටිකට් එක චෙක් කරන්න ඕන කීව ඊට පස්සෙ ඒක චෙක් කරන් ආවට පස්සෙ හරිලු.
මිනිස්සුන්ට එහෙම හොරා කියල අපහස කරන්න උන්ට තියෙන සුදුසුකම මොකද්ද? කාටවත් එහෙම අපහස කරන්න අයිතියක් නැහැ. උන් හොරෙක්ව අල්ල ගත්ත වගේ හැසිරුනේ

මුං මොකක් හරි ගේමක් ගහනව මේවගෙ ඉදගෙන. ටිකට් හූරල දීල අහින්සකයන්ගෙන් දඩ ගහනව

හෙනම ගහල හැදිගෑවිලාම යන්න ඕන ඕකුන්ව.මම කෝච්චියෙ ගියේ අවුරුද්දකට පස්සෙ අද.
කාලෙකින් ගියා විතරයි බලු වැඩකට සෙට් උනා 

Last edited:

un aththatama ehema Gemak dila apu unda naththam man wage apu unda kiyala danneth nane.