Stationery Help මේකේ නම දන්නවද ?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Stationery Help මේකේ නම දන්නවද ?

    Stationery Help මේකේ නම දන්නවද ?

    මචන්ලා මට මේ අයිටම් 2 ගන්න ඕනේ.. එත් මේවට කියන නම් දන්නේ නෑ ..Stationery Shop වල ඉන්න උන්ට මේ නම් වලින් කිව්වට තේරෙන්නේ නෑ ...
    1 Sticky Note Book/
    Memo-Fluorescent-Sticky-Note-Pad-Promotion-Stationery-QX-E04-.jpg

    http://www.ebay.com/sch/?_kw=sticky...=187&_localstpos=&_sc=1&_sop=15&_stpos=&gbr=1

    2මේකේ ලෝකල් එක තියෙන්නේ ..අර ටෙලිෆෝන් වයර් එක වගේ වයර් එකක් තියෙන office Pen එකක්
    stock-photo-black-office-pen-with-chain-hand-made-with-strasses-34438453.jpg


    මචං දන්නවනම් කියන්න .. මේවා ebay ඒකෙන ගෙන්නන්න හිතෙන්නෙත් නෑ ..
    මෙහෙන් ගන්න ගිහින් චාටර් වෙන්නත් බෑ....ඒක නිසා පොඩි හෙල්ප් එකක් දෙන්න .. නැත්නං දන්න කෙනෙක් රිප්ලයි කරනකම් බම්ප් එකක් වත් දෙන්න ලොකු උදව්වක්...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Thanks

    oya onatharam shops wala thiyenne ban :D

    1. sticky note book thamai nama
    2. coded pen
    Thanks balamu ayeth paarak illala
    bump akakin udawwak
    Thanks
    Thanks
    hoda stationary shop ekakata (nugegoda sarasavi, boralle sadeepa wage) gihin beluwanam kisi ginnak nethuwa hoyaganna puluwan wagema hariyana ekak kemathi widiyata thoragannath puluwan wewi...........
    Mama galle inne ban..