My Brandnew Dayan Zhanchi Unboxing video

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Mage gaawath Cube ekak thiyanawa. Habaei mata guide ekak nathuwa hadanna puluwan layers 2k witharai. (E kiyanne 2/3 k)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Blacka ohoma kiwwata aththata puluwanda danne ne :rolleyes: :P
    umba ona thanakadi challange karapan man baya na :P eka thamai ban kiyanne meka supiri baddak :P

    Mage gaawath Cube ekak thiyanawa. Habaei mata guide ekak nathuwa hadanna puluwan layers 2k witharai. (E kiyanne 2/3 k)

    niyamai. math try karala haduwa issara. habai guides wala thiyenawa adu steps walin karanna puluwan algorithms :yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩෝ මමත් ලගදීම සල්ලි එකතු කරලා ගන්නවා original එකක්..........මගේ කොටුවෙන් ගත්තු එක හිර වෙද්දී තමය් යකා නගින්නේ............
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ආහ්...Zhanchi අරන් ගේමට බැහැලා තියෙන්නේ.:):):):):):):)
    මමනම් තාම lunhai තමයි .zhanchi free shipping ආවම ගන්නවා..thread එකේ මාවත් මතක් කලාට තැන්ක්ස්...මේ thread එකට ආපු අය මගේ වැඩ දැකලා නැත්තම් මෙන්න.

    http://www.youtube.com/watch?v=7_L8wUmI7d4

    අපි ගිහින් දරණාගම මධ්‍ය මහා විද්‍යාලයේ maths day එක දවසේ lecture එකකුත් දුන්නා.හදන හැටිත් කියල දුන්නා.එත් ගොඩක් අයට අල්ලගන්න අමාරු උනා කියල තමයි ආරංචිය.පල්ලෙහා තියෙන්නේ එහෙදි video කරපුවා.lecture එක දුන්නේනම් මම තමයි ඉතින්.වීdeo එක බලලා youtube එකේ comment එකකුත් දාලා යන්න ඉතින්.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    http://www.youtube.com/watch?v=-MwzR7aa0UE

    http://www.youtube.com/watch?v=G5xMIbf5hWE