Statistical information - World - Animated

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    හම්බුනා නියම ස්ටටිකල් සොෆ්ට්වෙයා එකක්. ටෙඩ් ටෝක්ස් බලද්දි දැකල තමයි සෙට් උනේ. මේක ඉගෙනගන්න අයට, ආර්තික විද්‍යාව හදාරන අයට, පොලිටිකල් පොයින්ට්ස් හොයන අයට, දේශපාලන වාද විවාද කරුවන්ට ඒ වගේම ෆන් එකට ඕපා දූප හොයන අයට ( මම වගේ ), ක්‍රික් ඉන්ෆෝ එකේ ඉංදියන් කාරයො එක්ක මරාගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේකෙන් පුලුවන් හැම රටකම ආර්තික සමාජීය සෞඛ්‍ය වගේ හැම දර්ශකයක්ම ඇනිමේටඩ් විදියට බලාගන්න. පහල තියනව ලින්ක් එක. බා ගන්න.

    GAPMINDER

    wrknoaB.jpg


    61Z5OXJ.jpg


    VWfZ7hz.jpg
     
    Last edited: