stay safe mage bokkala tika

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    meke okkoma update yanawa live

    but lankawa tama add karala na lankawet 2 innawane

    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6

    :(:(

    0odIUi8.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    හරි ඔය mask එක දැම්ම කියමු , දැන් ඕක දවස් කීයකට සැරයක් මාරු කරන්න ඕනේ ද ? කෑම කනකොට ගලවල සාක්කුවේ දැම්මොත් ඕක damage වෙනවා ද ?
    දැන් කෙනකුට ගොඩක් දාඩිය දානව (මට වගේ )නම් ඕක වතුරෙන් wash කලොත් මොකෝ ?
    advice දීපල්ලා :(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හරි ඔය mask එක දැම්ම කියමු , දැන් ඕක දවස් කීයකට සැරයක් මාරු කරන්න ඕනේ ද ? කෑම කනකොට ගලවල සාක්කුවේ දැම්මොත් ඕක damage වෙනවා ද ?
    දැන් කෙනකුට ගොඩක් දාඩිය දානව (මට වගේ )නම් ඕක වතුරෙන් wash කලොත් මොකෝ ?
    advice දීපල්ලා :(

    disposable mask bro,, hodala use karanna behe,, Max 8hrs thamai effective..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,146
    7,427
    113
    Kotahena
    ඕවට දානවට වඩා 1000 ගුණයක් වැඩියි real සිද්ධිය.

    Corona virus එකට මුලින්ම එන්නේ යාලුවේ මිතුරේ කියා ගෙන අනුන්ගේ සොකඩෙ මිරිකන්න යන උන්ට ලු
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,146
    7,427
    113
    Kotahena
    disposable mask bro,, hodala use karanna behe,, Max 8hrs thamai effective..

    අපි ගමනක් යනකොට වහන්නේ එළියට බහින ටිකට mask දාගෙන ගිහින් ආයේ එනවනේ. එතකොට ටික වෙලාවයි mask use වෙන්නේ. Food city එකට ගියාම keells එකට ගියාම වගේ. ආයේ ඒවා use කරන්න හොඳ නැද්ද? 8 hours වලින් පස්සේ?