staysafe sht

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පේන විදියට ඔය සයිට් එකේ තියෙන FOR CITIZENS කියලා තියෙන Sign up modal එකෙන් එන QR Code එක වැඩ කරන්නෙත් නිකන් පබ්ලික් ප්ලේස් එකක් වගේමයි..ඒකෙන් පුලුවන් වැඩේ වෙන හැටි ගැන අයිඩියා එකක් ගන්න...

    හැබැයි මේක කරන්න තියෙන procedure එක නම් අවුල්...මේකත් එක්ක Mobile App එකක්වත් හැදුවා නම් හරි..Helakuru QR එකත් සෙට් වෙන්නේ නැහැ...
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    පේන විදියට ඔය සයිට් එකේ තියෙන FOR CITIZENS කියලා තියෙන Sign up modal එකෙන් එන QR Code එක වැඩ කරන්නෙත් නිකන් පබ්ලික් ප්ලේස් එකක් වගේමයි..ඒකෙන් පුලුවන් වැඩේ වෙන හැටි ගැන අයිඩියා එකක් ගන්න...

    හැබැයි මේක කරන්න තියෙන procedure එක නම් අවුල්...මේකත් එක්ක Mobile App එකක්වත් හැදුවා නම් හරි..Helakuru QR එකත් සෙට් වෙන්නේ නැහැ...
    නැහැ. ඒ QR code එක scan කරහම එන ලින්ක් එකට විසිට් කරන්න ඕන.
    ඔතනදි නම් ස්කෑන් කරපුවාම එන්නෙ registration page එක.
    ආයෙ ඔව එන්ට කරන්න ඕනේ නැහැ කඩයක් ළඟ තියෙන code එක scan කරපුවහම ඔය වගේ ලින්ක් එකක් එනවා
    ඒකට විසිට් කරපුවහම හරි ඇති
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Stay Safe Customer Care
    0768254327
    0768254338
    0772383847
    0776174208
    0772292898
    0772842273
    0774154005

    0718454041
    0772491281
    0768254063
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නැහැ. ඒ QR code එක scan කරහම එන ලින්ක් එකට විසිට් කරන්න ඕන.
    ඔතනදි නම් ස්කෑන් කරපුවාම එන්නෙ registration page එක.
    ආයෙ ඔව එන්ට කරන්න ඕනේ නැහැ කඩයක් ළඟ තියෙන code එක scan කරපුවහම ඔය වගේ ලින්ක් එකක් එනවා
    ඒකට විසිට් කරපුවහම හරි ඇති

    ඔව් ඒක හරි, මන් අදහස් කරේ ඔය Sign up ලින්ක් එකේ තියෙන QR Code එකත් වැඩ කරන්නේ කඩයක් ළඟ තියෙන QR Code එකක් වගේමයි කියලා...‍රෙජිස්ටර් වෙලා ඉවරවෙලා නිකමට ඔය QR Code එකම ස්කෑන් කරලා බලන්න... You have successfully checked-in at : [Time] කියලා එනවා..ආයි ස්කෑන් කරහම You have checked out at : [Time] කියලා එනවා...

    පේන විදියට NIC එක ස්ටෝ කරගන්නේ Local Storage එකේ...Cookie එකකුත් දාගෙන තියෙනවා..
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    ඔව් ඒක හරි, මන් අදහස් කරේ ඔය Sign up ලින්ක් එකේ තියෙන QR Code එකත් වැඩ කරන්නේ කඩයක් ළඟ තියෙන QR Code එකක් වගේමයි කියලා...‍රෙජිස්ටර් වෙලා ඉවරවෙලා නිකමට ඔය QR Code එකම ස්කෑන් කරලා බලන්න... You have successfully checked-in at : [Time] කියලා එනවා..ආයි ස්කෑන් කරහම You have checked out at : [Time] කියලා එනවා...

    පේන විදියට NIC එක ස්ටෝ කරගන්නේ Local Storage එකේ...Cookie එකකුත් දාගෙන තියෙනවා..

    :yes::yes::yes:

    Local ත් ගහගන්නවද 🤔 මං හිතුවේ cookie එකෙන් අදිනවා කියලා :nerd:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    නැහැ. ඒ QR code එක scan කරහම එන ලින්ක් එකට විසිට් කරන්න ඕන.
    ඔතනදි නම් ස්කෑන් කරපුවාම එන්නෙ registration page එක.
    ආයෙ ඔව එන්ට කරන්න ඕනේ නැහැ කඩයක් ළඟ තියෙන code එක scan කරපුවහම ඔය වගේ ලින්ක් එකක් එනවා
    ඒකට විසිට් කරපුවහම හරි ඇති
    scan karanne mokenda? app ekak da ganna onada?
     
    • Like
    Reactions: dhanuka kumara