Fuel pass

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Chassis no ekai registered no ekai id ekai one owner kiyala pennanna echarai. Open papers thiyena kena laga oya okkoma thiyenwa ne e hinda awulak wenne na
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    01. meka simple method ekak, tik tok igena ganna puluwan nam, FB egena ganna puluwan nam, interent porn hoyanna puluwan nam meka maha deyak neme. ehemat beri nam danna kenekuta kiyala karaganna puluwan.

    02. meka wenne kohomada kiyala tama kivve ne. dantat token balala fuel gahana eke oket maha deyak neh

    03. Shri or dash avulak ne, dakka vidiyata mul numbers 2-3 and then anith numbers tika danna puluwan

    wede kochchara practical da danne ne. press ekema issues godak awa practical side eken. mona unat meke improve karala hariyata hadaganna ona. e nisa criticize nokara poddak encourage karala balamu
    Ai mcn qr ekak dene nathuwa shed eken register vehicle number eka dala thel gahapu gana danna
    Minisunata mokuth karana ne ne ban ethakota
    Uta thel gana thwa kochara puluwanda balana interface ekak duananm iwarai ne
    Misisu invol wene ne ne ethakota
    Dan owa scan karana scaner oni kiyai ekenuth kiyaka hari gaha ganna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    ethakota vehicle province maru karanakota?
    mokda wenne? meka nisa maru nokara inna wenawada?
    lol
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Mage Car ekak and Bike 2k thiyanawa. mama nam karanna gihin Car ekata gahala Car eken Bike ekata edata masayak withara duwanawa. wena karanna deyak nehe. Eka ID ekata Eka pass ekai ne..
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    1. Lankawe vehicle use katana ayagen bahutharayakma thamange job eka widiyata karana aya innawa....ewage ayata IT kn wledge ekak tiyeda me system use karanna....

    2. Kotharam prayogikada shed ekakadi QR code scan kata kara karana eka...

    3. Parana wahana wala registered no ekata "Sri" yedila tiyenawa. E wage wahana wala no 1 insert karanne kohomada
    1. මේකට නං කියන්න තියෙන්නේ ලංකාවේ එවුන්ට FB Tiktok IG ගිහින් එකෙන් ඔක්කොම කැටයම් දාන්න තේරෙනවා... මේ වගේ වැදගත් යමකට phone use කරන්න app use කරන්න කිව්වම තමයි හැම එකාටම phone නැති වෙන්නෙයි...යන්න data නැතිවෙන්නේ ...IT දැනුම මදි වෙන්නෙයි... ඔක්කොම 😡😡
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පුද්ගලික වාහන තියෙන අයට විතරක් තෙල් දුන්නා නම් හරි (අත්‍යවශ්‍ය සේවා සහ වාහන ගොඩාක් දුවන factory වලට මේක හරියන්නෙ නෑ). තමන්ගෙ නමට වාහන නෑ නම් තෙල් අරන් වැඩක් නෑ නෙ ඒ අයට. වාහනේ අයිති කෙනාගෙ නමට register වෙලා එයාට හෝ වෙන කෙනෙක් ගන්නවනම් එයාගෙන් GS certified ලියුමක් අරන් තෙල් ගන්න විදියක් සකස් කලා නම් හරි. කොහොමහරි වෙන්න ඕන තෙල් stock කරලා වැඩි ගාණට විකුණන පොන්නයින්ට යන එනමං නැති වෙන එකයි. මේ එක්කම උන් ගැන දැනුම් දෙන්න විදියකුත් ප්‍රසිද්ධ කලා නම් නියමයි. අල්ලගත්තාම වාහනේටත් එක්ක නඩු දාලා කෙලවන්න ඕන. ඉස්සර වගේ ඇති වෙන්න තෙල් එනකම් තියෙන ටික සාධාරණ විදියට බෙදෙන්න ඕන.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    උදාහරණයක් දුන්නෙ. ලොරි තියෙන මුදලාලිලට ඩ්‍රයිවර් යවල ඩීසල් ගහන්න බෑනෙ එහෙනම්. පොතේ අයිතිකරු එකෙක්, තෙල් ගහන්න එන එකා එකෙක්
    ඒකත් ඇත්ත.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    1. Lankawe vehicle use katana ayagen bahutharayakma thamange job eka widiyata karana aya innawa....ewage ayata IT kn wledge ekak tiyeda me system use karanna....

    2. Kotharam prayogikada shed ekakadi QR code scan kata kara karana eka...

    3. Parana wahana wala registered no ekata "Sri" yedila tiyenawa. E wage wahana wala no 1 insert karanne kohomada
    FB yana puluwan, TIKTOK yana puluwan mewa thami beri

    phone eke battery bassoth OR magula deddi?
    print out ekak aran purse eke thiyagana
    ------ Post added on Jul 17, 2022 at 10:34 AM
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    MBLJK20WDHGB20550

    mage pothe saha bike eke dekema thiyenne eka widiyata
    Bike and chassi number miss match kiyala enawane ??

    Kohomada ban meka hariyata type karanne?