Steve Jobs Secrets of Life - one of my fav videos

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,122
    9,409
    113
    මූ කරපු මහා ලොකු දේ මොකක් ද බං
    පෝලියෝ එන්නත , ඇමෝනියා පොහොර , විදුලිය වගේ දේවල් නෙ ලෝකෙ වෙනස් කරේ
    මූ නිකං බිස්නස් කාරයෙක් විතරයි නෙ

    කොටින්ම ඇපල් කොම්පැනිය නැතිවුනා කියල ලෝකෙට මේ වෙද්දි වෙන වෙනස මොකක් ද ?