Steven Spielberg 1983 & lorry with Sinhala lettering

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    10402620_757009624334880_2366461006759475077_n_j.jpg


    Fun photo from the internet of Hollywood director Steven Spielberg and producer George Lucas in a water pistol fight back in 1983 while here on location for the filming of Indiana Jones and the Temple of Doom. Notice the lorry with Sinhala lettering in the background

    Code:
    https://www.facebook.com/mmoragoda?fref=nf
     
    • Like
    Reactions: maxboysl

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය ෆිල්ම් එක ලංකාවේ මචන් ෆිල්ම් කරේ. ලංකාවේ නළු නිළියොත් ඉන්නවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඕක ලංකාවේ තමයි ගත්තේ.. ලංකාවේ කැලාවක සීන් එකක් ක්නිසා තමයි ලංකාවට ඇවිල්ල අරන් තිබුනේ.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Indiana Jones and the Temple of Doom (1984)

    ලන්කාවේ පරන නලු නිලියෝ ටිකක් හිටියට ඒ අයත් ඉන්දියානු ගනයට දාල තමයි ඕක හදලා තියෙන්නෙ ... කොහොම උනත් ඒ කට්ටිය කතා කරන්නෙ සින්හලෙන් ... indy ටත් නියමෙට සින්හල පුලුවන් :P:yes:...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Indiana Jones and the Temple of Doom (1984)

    ලන්කාවේ පරන නලු නිලියෝ ටිකක් හිටියට ඒ අයත් ඉන්දියානු ගනයට දාල තමයි ඕක හදලා තියෙන්නෙ ... කොහොම උනත් ඒ කට්ටිය කතා කරන්නෙ සින්හලෙන් ... indy ටත් නියමෙට සින්හල පුලුවන් :P:yes:...
    අයිරාංගනී සේරසිංහ මැඩමුත් ඉන්නවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල මචං
    ඕක ලංකාවේ ගත්ත සින් එකක් ලු
    අඩෝ පට්ටනේ
    මම තවත් pic දැකලා තියනවා
    එත් ඕක දැක්කේ අද
    රේප් ++
     

    Similar threads