STF එකත් බලු වෙනවා

Kondaya

Banned
Sep 2, 2011
49
15
0
Kandy
STF එකත් බලු වෙනවා

c3213b5a.jpg

6bea874d.jpg


අපි මුන් වීරයෝ කියල හිතුවට දැන් එක නැති කර ගන්නද මන්ද STF එක හදන්නේ?
 

nadiyaa

Banned
Apr 12, 2012
60
7
0
ජනාධිපතිවරයා ඇතුළු පවුලේ ඥාතීන්ට අමතර ආරක්‍ෂාව සැපයීම මෙයාල කරන්නේ එත් දැන් මාසෙකට විතර උඩදී ඉදලා නිධන් සොයන ලේසර් අවි පුහුණුව (භූගත නිධන් හාරන්න )දෙනවා

http://www.lankapublishernews.info/2012/05/laser-gun-for-relic-hunting.html


sirawata ado munta
panuwo gahanna ona