STF දැඩි ආරක්ෂාව මැද club වසන්තගේ අම්මා පැමිණෙයි

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කාගෙන්ද?
    ඉස්සරවෙලා කියහං වසන්තට ශොට් එක දුන්නෙ කවුද කියල. මම කියන්නම් එතකොට සැලුන් එකේ පොරට වැඩේ දෙන්නෙ කවුද කියල හරියටම. :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ
    ඇයි එහෙම කියන්නේ මුන්නාන්සේ නේද රනිල්ගෙ ඇමරිකාව රට බෙදන වැඩේට විරුද්ධව පාරට බැහැලා ගොටබයට ඡන්දෙ දිනන්න උදව් කරේ. :ROFLMAO: :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    ඇයි එහෙම කියන්නේ මුන්නාන්සේ නේද රනිල්ගෙ ඇමරිකාව රට බෙදන වැඩේට විරුද්ධව පාරට බැහැලා ගොටබයට ඡන්දෙ දිනන්න උදව් කරේ. :ROFLMAO: :ROFLMAO:
    දේශපාලනය වැඩක් නැහැ හාමුදුරුවරු ගිහින්ගේ ජිව්ත වලට මේ වගේ තර්ජනය කරන්න ගියොත් මිනිසුන්ට බුද්ධාගම එපාම වෙලා යයි

    ඔව් ඉතිං උඹත් බුද්ධාගමේ ඵකෙක් නෙමෙයිනේ..😅
    බුද්ධාගමේ නිසා තමා එහෙම කිව්වේ බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ හමුදීර්වන්ට ට ගිහි යන්ට නීති දාන්න කියලා
    ------ Post added on Jul 12, 2024 at 8:06 PM