සැලුන් එකේ පොරටනම් රට පැන්නෙවත් නැත්තං බබා හම්බෙනව ආය කතා දෙකක් නෑ. :no: කාගෙන්ද?
olu bakka Well-known member Aug 18, 2011 22,889 23,569 113 Jul 12, 2024 #21 dananjaya696 said: සැලුන් එකේ පොරටනම් රට පැන්නෙවත් නැත්තං බබා හම්බෙනව ආය කතා දෙකක් නෑ. Click to expand... කාගෙන්ද?
dananjaya696 said: සැලුන් එකේ පොරටනම් රට පැන්නෙවත් නැත්තං බබා හම්බෙනව ආය කතා දෙකක් නෑ. Click to expand... කාගෙන්ද?
2osama Well-known member Oct 25, 2010 81,641 72,850 113 මාලඹේ Jul 12, 2024 #22 neyohk said: හමෝ හමෝ මාරම බෞද්ධයා..... Click to expand... අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ Reactions: bladeable, SLBlackKnight and dananjaya696
neyohk said: හමෝ හමෝ මාරම බෞද්ධයා..... Click to expand... අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Jul 12, 2024 #23 olu bakka said: කාගෙන්ද? Click to expand... ඉස්සරවෙලා කියහං වසන්තට ශොට් එක දුන්නෙ කවුද කියල. මම කියන්නම් එතකොට සැලුන් එකේ පොරට වැඩේ දෙන්නෙ කවුද කියල හරියටම.
olu bakka said: කාගෙන්ද? Click to expand... ඉස්සරවෙලා කියහං වසන්තට ශොට් එක දුන්නෙ කවුද කියල. මම කියන්නම් එතකොට සැලුන් එකේ පොරට වැඩේ දෙන්නෙ කවුද කියල හරියටම.
Rsupun Well-known member Oct 6, 2007 1,713 2,306 113 Colombo Jul 12, 2024 #24 රනිල් ඇන්ඩ් මහින්ද සංවර්දන news
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jul 12, 2024 #25 2osama said: අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ Click to expand... ඔව් ඉතිං උඹත් බුද්ධාගමේ ඵකෙක් නෙමෙයිනේ..
2osama said: අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ Click to expand... ඔව් ඉතිං උඹත් බුද්ධාගමේ ඵකෙක් නෙමෙයිනේ..
kasun090354t Well-known member Aug 21, 2011 24,317 36,424 113 කෑගල්ල Jul 12, 2024 #26 2osama said: අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ Click to expand... ඇයි එහෙම කියන්නේ මුන්නාන්සේ නේද රනිල්ගෙ ඇමරිකාව රට බෙදන වැඩේට විරුද්ධව පාරට බැහැලා ගොටබයට ඡන්දෙ දිනන්න උදව් කරේ.
2osama said: අනිවාර්යෙන්ම මේ වගේ ගණය යන්ට හොදට අමතන්න ඕනේ Click to expand... ඇයි එහෙම කියන්නේ මුන්නාන්සේ නේද රනිල්ගෙ ඇමරිකාව රට බෙදන වැඩේට විරුද්ධව පාරට බැහැලා ගොටබයට ඡන්දෙ දිනන්න උදව් කරේ.
2osama Well-known member Oct 25, 2010 81,641 72,850 113 මාලඹේ Jul 12, 2024 #27 kasun090354t said: ඇයි එහෙම කියන්නේ මුන්නාන්සේ නේද රනිල්ගෙ ඇමරිකාව රට බෙදන වැඩේට විරුද්ධව පාරට බැහැලා ගොටබයට ඡන්දෙ දිනන්න උදව් කරේ. Click to expand... දේශපාලනය වැඩක් නැහැ හාමුදුරුවරු ගිහින්ගේ ජිව්ත වලට මේ වගේ තර්ජනය කරන්න ගියොත් මිනිසුන්ට බුද්ධාගම එපාම වෙලා යයි SLBlackKnight said: ඔව් ඉතිං උඹත් බුද්ධාගමේ ඵකෙක් නෙමෙයිනේ.. Click to expand... බුද්ධාගමේ නිසා තමා එහෙම කිව්වේ බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ හමුදීර්වන්ට ට ගිහි යන්ට නීති දාන්න කියලා ------ Post added on Jul 12, 2024 at 8:06 PM
kasun090354t said: ඇයි එහෙම කියන්නේ මුන්නාන්සේ නේද රනිල්ගෙ ඇමරිකාව රට බෙදන වැඩේට විරුද්ධව පාරට බැහැලා ගොටබයට ඡන්දෙ දිනන්න උදව් කරේ. Click to expand... දේශපාලනය වැඩක් නැහැ හාමුදුරුවරු ගිහින්ගේ ජිව්ත වලට මේ වගේ තර්ජනය කරන්න ගියොත් මිනිසුන්ට බුද්ධාගම එපාම වෙලා යයි SLBlackKnight said: ඔව් ඉතිං උඹත් බුද්ධාගමේ ඵකෙක් නෙමෙයිනේ.. Click to expand... බුද්ධාගමේ නිසා තමා එහෙම කිව්වේ බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ හමුදීර්වන්ට ට ගිහි යන්ට නීති දාන්න කියලා ------ Post added on Jul 12, 2024 at 8:06 PM