STF දැඩි ආරක්ෂාව මැද club වසන්තගේ අම්මා පැමිණෙයි

EVC

Well-known member
  • Sep 15, 2008
    29,018
    21,235
    113

    STF ආරක්ෂාව :oo: :oo: :oo:

    image.png
     
    • Like
    Reactions: Bitter Truth

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    එක මාර තව දෙක තුනක් වලකජ්ජ ගැස්සුවනම් මාස 1-2 ලොකු නිවස් එකක් හදන්න පුලුවන් ආන්ඩුවට.

    අර ප්‍රංශෙට ගිය පොලිස් ලොක්ක්වත් එහෙදි චකබ්ලාස් කරානම් කංජිපානි වැඩ්ඩෙක් වෙනවා ඌව පොලිසියෙන් චකබ්ලාස් කරන්න කලින් .

    ඌව ඔච්චරයි බේරල යවලා ඇලසියම් සෙට් කරලා ඔක්කම තියනකොට මොකද්ද මේ ඌ ආන්ඩුවට කොකා පෙන්නලා කරේ ඈ අම්මපා මොලයක් නෑනේ
     
    • Like
    Reactions: EVC

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොකක්ද මේ ඇමතිල්ලේ වැරැද්ද
    හොඳ වැඩේ කැරි තට්ට්ටයට

    කතෝලිකයොන්ට ඕන ගස් බල්ලෙක් හොඳයි හාමුදුරුවරු න්ට බණිනවනම්..😅
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    වසන්තගේ ෆෝන් එක චෙක් කලානම් ඔය ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබෙයි
     
    • Like
    Reactions: EVC

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සැලුන් එකේ පොරටනම් රට පැන්නෙවත් නැත්තං බබා හම්බෙනව ආය කතා දෙකක් නෑ. :no:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    පින්මඳ පුතුන් සියයක් ලඳුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරුවේය ලොව ගණ අඳුරු