Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,914
    113
    මහින්දගෙ ආරක්‍ෂාවට හිටපු හමුද‍ාවෙ 50ක් අයින් කරල STF 50ක් දාල.. යකෝ මොකද්ද වැරද්ද.. STF එකේ එවුන් හමුදාවෙ එවුන්ට වඩා ප්‍රභු ආරක්‍ෂාව පිලිබදව වඩා හොදයි..

    බයියලාට කෑ ගහන්න දෙයක් ඇත්තම නැද්ද.. ආණ්ඩුවේ ඇති වරදිවලට කැගහන්න දන්නෙ නැහ.. නිකං "ගම්මංපිල type version" ල වෙන්න හදන්නව අපේ මැටි හරක්
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මහින්දගෙ ආරක්‍ෂාවට හිටපු හමුද‍ාවෙ 50ක් අයින් කරල STF 50ක් දාල.. යකෝ මොකද්ද වැරද්ද.. STF එකේ එවුන් හමුදාවෙ එවුන්ට වඩා ප්‍රභු ආරක්‍ෂාව පිලිබදව වඩා හොදයි..

    munta mokak hari prashnayak athi karanna ape ban, akai scene aka
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Polociye STF ganada bang umba katha karanne? Mathakane MY3 lokka PSD eka polociye umba oya kiyana maha loku STF ekata dunnata passe ung defender ekath fly karanna giye. Nikang palayang bang yanna. lolzz
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න දෙයක් කියපන් බන් ගොන් කතා නොකිය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,466
    98,405
    113
    මහින්දගෙ ආරක්‍ෂාවට හිටපු හමුද‍ාවෙ 50ක් අයින් කරල STF 50ක් දාල.. යකෝ මොකද්ද වැරද්ද.. STF එකේ එවුන් හමුදාවෙ එවුන්ට වඩා ප්‍රභු ආරක්‍ෂාව පිලිබදව වඩා හොදයි..

    බයියලාට කෑ ගහන්න දෙයක් ඇත්තම නැද්ද.. ආණ්ඩුවේ ඇති වරදිවලට කැගහන්න දන්නෙ නැහ.. නිකං "ගම්මංපිල type version" ල වෙන්න හදන්නව අපේ මැටි හරක්
    දැන් මහින්ද ගාව ඉන්නෙ 100% නැතත් 70%ක් 80% වගේවත් ශුවර් කරන්න පුළුවන් උන්. අලුත් අය දාපුවම ඒ ගොල්ලො කවුද මොකවත් දන්නෙ නෑ හිස්ට්‍රි රෙකෝඩ්ස් ටික හොරට හදාගත්තොත් මේක තමා ඕනි එල්ටීටී කාරයෙක්ට වෙලාව පළිගන්න. ඕක ඒක ප්‍රශ්නයක් විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;20091747 said:

    හමුදවෙ කොල්ලො ටික ගිය හැටි දැක්කනෙ වැදල ගියෙ මහින්දට ඒ කියන්නෙ ආරක්ශාව සහතිකයි කියන එක, ඔනෙම තර්ජනයකට ජීවිත පරිත්යාගයෙන් සටන් කරනව කියන එක එහෙම විශ්වාසයක් අලුත් අයගෙන් අපේක්ශා කරන්ඩ බැ.
    picture.php

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උඹේ අම්මට තාත්ත හිකු*වත් මොකද ? එහා ගෙදර එකා හිකු*වත් මොකද ? :confused::confused: යකෝ මොකද්ද වැරද්ද ? :confused::confused: සමහර විට එහා ගෙදර එකා හොද ඈති..:yes::yes::yes:

    නිකං "ගම්මංපිල type version" ල වෙන්න හදන්නව අපේ මැටි හර
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහින්දගෙ ආරක්‍ෂාවට හිටපු හමුද‍ාවෙ 50ක් අයින් කරල STF 50ක් දාල.. යකෝ මොකද්ද වැරද්ද.. STF එකේ එවුන් හමුදාවෙ එවුන්ට වඩා ප්‍රභු ආරක්‍ෂාව පිලිබදව වඩා හොදයි..

    බයියලාට කෑ ගහන්න දෙයක් ඇත්තම නැද්ද.. ආණ්ඩුවේ ඇති වරදිවලට කැගහන්න දන්නෙ නැහ.. නිකං "ගම්මංපිල type version" ල වෙන්න හදන්නව අපේ මැටි හරක්

    mn kemathi oya kiwwa version eka pehedili karl denaganna.ochchara mulin dapu post eka edit krl kiynn tharm mokadd e version eka.kattiykt e version ekt ridenw wage nm penw.:D:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ohoma awiswasen hitiyanam yudde dinannath beri wenawa. STF kiyanneth yuddedi jeewithaya kapakala aya.
    meka nam aththatama anawasya kea gahillak. STF aya kawadawath mahindawa anaturaka tyanne nea. eyalath mahindage yatathe hitiyane. Gramarakshaka aya damma wagene. eyalanam onna puhunuwa madi qweki
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹේ අම්මට තාත්ත හිකු*වත් මොකද ? එහා ගෙදර එකා හිකු*වත් මොකද ? :confused::confused: යකෝ මොකද්ද වැරද්ද ? :confused::confused: සමහර විට එහා ගෙදර එකා හොද ඈති..:yes::yes::yes:

    නිකං "ගම්මංපිල type version" ල වෙන්න හදන්නව අපේ මැටි හර

    matanam machan sirama
    oya mokawat anit unge ammalawa adan baninna taram hodak na
    ubalaath nikan anit unge ammalata ohoma kiyanna hitena ekat ane manda bn
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ohoma awiswasen hitiyanam yudde dinannath beri wenawa. STF kiyanneth yuddedi jeewithaya kapakala aya.
    meka nam aththatama anawasya kea gahillak. STF aya kawadawath mahindawa anaturaka tyanne nea. eyalath mahindage yatathe hitiyane. Gramarakshaka aya damma wagene. eyalanam onna puhunuwa madi qweki

    A spokesman for the former President said that 50 army soldiers assigned to Rajapaksa’s security have been ordered to report back to Sri Lanka Army (SLA) Headquarters.

    However, State Minister of Defence Ruwan Wijewardene, earlier speaking to Ada Derana, said that the move is a result of a decision taken by the Security Council. He said that not only Mahinda Rajapaksa’s security, it has been decided to assign all VIP protection duties to the Police Department.

    Therefore there will be absolutely no reduction of security only the replacing of army personnel with policemen from the VIP Protection Division, Wijewardene said. -

    See more at: http://adaderana.lk/news/35103/poli...nel-in-mahindas-security#sthash.oyAkwUee.dpuf
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ohoma awiswasen hitiyanam yudde dinannath beri wenawa. STF kiyanneth yuddedi jeewithaya kapakala aya.
    meka nam aththatama anawasya kea gahillak. STF aya kawadawath mahindawa anaturaka tyanne nea. eyalath mahindage yatathe hitiyane. Gramarakshaka aya damma wagene. eyalanam onna puhunuwa madi qweki
    stf ඔනෙ නැ හිටපු අයම දුන්නනම් ඇති, ඒ අය මහින්ද එක්ක කාලන්තරයක් හිටපු අය ඒකයි එයාලම ඉල්ලන්නෙ,සමාන ගානක්ම දෙන්ව නම් මොකටදා අයෙ අමුතුවෙන් වෙනස් කම් කරන්නෙ,