මහින්දගෙ ආරක්‍ෂාවට හිටපු හමුදාවෙ 50ක් අයින් කරල STF 50ක් දාල.. යකෝ මොකද්ද වැරද්ද.. STF එකේ එවුන් හමුදාවෙ එවුන්ට වඩා ප්‍රභු ආරක්‍ෂාව පිලිබදව වඩා හොදයි..
බයියලාට කෑ ගහන්න දෙයක් ඇත්තම නැද්ද.. ආණ්ඩුවේ ඇති වරදිවලට කැගහන්න දන්නෙ නැහ.. නිකං "ගම්මංපිල type version" ල වෙන්න හදන්නව අපේ මැටි හරක්

Last edited: