sticky thread එකක් දාන්නෙ කෝමෙයි

Status
Not open for further replies.

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    1118lakmalkumara:19383911 said:
    danna bae ubata , hoda wedagath Elakiri ekata ona deyak denmoth admin la thamai sticky karanne apata karanna bae
    ආා...
    ඒ කියන්නෙ දැන් ඔය ඇම්ඩන් ද කවුද කියන පොරට නිකන් ඇලෙනව වගෙ ගතියක් ආවහමද ත්රෙඩ් එක ඉස්ටිකි කරන්නෙ...ආා..හැහ්
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සොහොන:19384009 said:
    අනාත වුනාද විකුනන්න දෙයක් නැද්ද :lol:
    ආ එහෙමත් වෙලාද
    කව්ද ඔය ඇම්ඩන් ..කියන පොරට...හැහ් හැහ්...බුහ්හ් .......
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    danna bae ubata , hoda wedagath Elakiri ekata ona deyak denmoth admin la thamai sticky karanne apata karanna bae

    ane manda ban balapan thiyana sticky thread. hadda parana ewa. android scene eka witharayi danata wadagath kamak thiyenne.
    parana cricket match, wathura bedapuwa dan wadak nane. ewa update wenneth na. kauruth balanneth na.
    meke amdan la owa hoyala balanne naa. ewa ehemmama pal wewi thiyanawa.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ane manda ban balapan thiyana sticky thread. hadda parana ewa. android scene eka witharayi danata wadagath kamak thiyenne.
    parana cricket match, wathura bedapuwa dan wadak nane. ewa update wenneth na. kauruth balanneth na.
    meke amdan la owa hoyala balanne naa. ewa ehemmama pal wewi thiyanawa.

    admin issara wage kemathi nae wage site eka wedidunu karanna , kattiya den ahala ahalama ahana eka nathara karala :lol: NO UPDATE :no:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    admin issara wage kemathi nae wage site eka wedidunu karanna , kattiya den ahala ahalama ahana eka nathara karala :lol: NO UPDATE :no:

    mama eka sarayak eka amdan kenek gen ahuwa, mage electronics thread eka sticky karanna puluwanda kiyala. manussaya kiwwa ehema be ban exclusively for elakiri liyana ewa witharayi sticky karanne kiyala :lol: ane manda
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    aruna1:19384279 said:

    හත්ඉලව්වෙ ...එහෙම කියලද..මන් ඕකනෙ ඔය මනුස්සයො එක්ක ටෝක් එකට යන්නැත්තෙ..හහ් මට ඔය ලැන්වේජ් ..කේස් එක තියෙනවනෙ..දැන් මොකක්ද අර වචනයක් කියල තියෙනනෙ, එක්ස්කොලස්ද මොකක්ද එක...
    විලිලැජිජයි නෙ යකො...හැහ්..ලැන්වේජ් හහ...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    urajdrlk:19384285 said:
    Contact :- [email protected]

    බුවා තමා මේක ඔය වගේ වැඩ වලට ඉන්න ඩයල් එක...... :P
    මිනිහ කසාදයක් කරගන්ඩ ඇති..පව් අසරනය..ඒකනෙ සද්දයක් බද්දයක් නැත්තේ෴
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මිනිහ කසාදයක් කරගන්ඩ ඇති..පව් අසරනය..ඒකනෙ සද්දයක් බද්දයක් නැත්තේ෴

    :oo: උඹ පොඩ්ඩක් සද්දයක් බද්දයක් දාපන්කෝ...... බුවා මේකටම වැඩලා.... උඹවත් බෑන් කරලා..... ත්‍රෙඩ් එකත් ඩිලීට් කරලා....... තග් සින්ඩිකේටර් එක සිද්ධ කරලා යයි...... :P

    සද්ද නැතුව හිටියට මහ නපුරු මිනිහා හොදේ..... :rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    urajdrlk:19385272 said:

    :oo: උඹ පොඩ්ඩක් සද්දයක් බද්දයක් දාපන්කෝ...... බුවා මේකටම වැඩලා.... උඹවත් බෑන් කරලා..... ත්‍රෙඩ් එකත් ඩිලීට් කරලා....... තග් සින්ඩිකේටර් එක සිද්ධ කරලා යයි...... :P

    සද්ද නැතුව හිටියට මහ නපුරු මිනිහා හොදේ..... :rofl:

    චැහ්හ්...මාත් එක්ක ඔය ගොන් ආතල් හරියන්නැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo: උඹ පොඩ්ඩක් සද්දයක් බද්දයක් දාපන්කෝ...... බුවා මේකටම වැඩලා.... උඹවත් බෑන් කරලා..... ත්‍රෙඩ් එකත් ඩිලීට් කරලා....... තග් සින්ඩිකේටර් එක සිද්ධ කරලා යයි...... :P

    සද්ද නැතුව හිටියට මහ නපුරු මිනිහා හොදේ..... :rofl:
    Spamcheck අයියා තරම්ම දරුණු තීරණ ගන්නෙ නෑ නේද බං.. :dull:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    crazybuddy:19385336 said:

    ඕක ඔය ගිහිල්ල ඔත්තුව දීල ඇවිත් තමයි,මෙතන ටෝක් දෙන්නෙ...මහ එකාට
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇම්ඩන් අක්කෙක් හිටියනන් ත්රෙට් පාරක් දාල තිබ්බ ...කොහෙද ඉතින් නැදකින්
     
    Status
    Not open for further replies.