STILETTO RACING නිකමට වගේ ඇවිත් බැලුවට පාඩු නෑ
පේනවනේ ඉතින් මෙතන වෙන්නේ මොකද්ද කියලා..
බලපල්ලකො ඉතින් බෙලි කඩාගන්න හදන හැටි අම්මප.
මේ තරඟ ඉසව්ව පැවතුනේ රුසියාවේ මොස්කවූ නුවරදී.
Glamour කියන සඟරාව අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වන තරඟ ඉසවුවක්ලු.
ඉතින් රුසියාවේ තරුණ කතුන්ට ජීවිතයට බොහොම වැදගත් තරගයක් කියලලු ඔවුන් කියන්නේ.
මොකද ඒ තරමටම කාර්යක්ෂමව ඔව්න් සාප්පු සවාරි වල යෙදෙන නිසා.
කොහොම හරි මීටර 50 ක දුරක් දුවන්න තියෙනවලු. Stiletto එකක අවම උස අඟල් තුන හමාරක් කියලා කියන්නේ (3.5'').
Stiletto කිව්වේ ඔය උල වගේ තියෙන සෙරෙප්පු අඩි කෑල්ලට.. බොහොමයක් අය පය පැටලිලා වැටෙන එක තමයිලු ඉතින් වෙන්නේ. ඉතින් මෙහෙම අතපය කඩාගෙන නිකන් දුවයිද...?
මේ තරගෙන් දිනන අක්කට ඩොලර් 3000 ක තෑගි වවුචරයක් හම්බු වෙනවලු.
සෙල්ලන්ද, රුපියල්නං ලස්ස 4 ත් පැනලනොවැ...
: මේපාර ඔය තෑගි මල්ලට හිමිකම් කිව්වේ මරීනා කියන අක්කා.
( Marina Tuktamysheva ) නමේ ඉතුරු ටික කියාගන්න බෑ, හචින් යන්න එනවා.
ඔය ගෑනි යකෝ එසේ මෙසේ ගෑණියෙක් නෙවේ, ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 4153 වෙනි වේගවත්ම ගැහැණිය... 4135 ත් ගානක්ද නේද...? යකෝ ලෝකෙම...
සිංහලෙන් කෙටුවට ගානක් දීයන්.. ඔටෝගෙන යන්නේ නැතුව.
මේවා ගැනයි කතාව...

නෑ... බලපල්ලකො. ඕව දාන් දුවන අක්කල ටිකක් ගැනයි කතාව.

නෑ... බලපල්ලකො. ඕව දාන් දුවන අක්කල ටිකක් ගැනයි කතාව.
හපොයි...!

පේනවනේ ඉතින් මෙතන වෙන්නේ මොකද්ද කියලා..
බලපල්ලකො ඉතින් බෙලි කඩාගන්න හදන හැටි අම්මප.
මේ තරඟ ඉසව්ව පැවතුනේ රුසියාවේ මොස්කවූ නුවරදී.
Glamour කියන සඟරාව අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වන තරඟ ඉසවුවක්ලු. ඉතින් රුසියාවේ තරුණ කතුන්ට ජීවිතයට බොහොම වැදගත් තරගයක් කියලලු ඔවුන් කියන්නේ.
මොකද ඒ තරමටම කාර්යක්ෂමව ඔව්න් සාප්පු සවාරි වල යෙදෙන නිසා.
කොහොම හරි මීටර 50 ක දුරක් දුවන්න තියෙනවලු. Stiletto එකක අවම උස අඟල් තුන හමාරක් කියලා කියන්නේ (3.5'').
Stiletto කිව්වේ ඔය උල වගේ තියෙන සෙරෙප්පු අඩි කෑල්ලට.. බොහොමයක් අය පය පැටලිලා වැටෙන එක තමයිලු ඉතින් වෙන්නේ. ඉතින් මෙහෙම අතපය කඩාගෙන නිකන් දුවයිද...?
මේ තරගෙන් දිනන අක්කට ඩොලර් 3000 ක තෑගි වවුචරයක් හම්බු වෙනවලු.
සෙල්ලන්ද, රුපියල්නං ලස්ස 4 ත් පැනලනොවැ...
: මේපාර ඔය තෑගි මල්ලට හිමිකම් කිව්වේ මරීනා කියන අක්කා.
( Marina Tuktamysheva ) නමේ ඉතුරු ටික කියාගන්න බෑ, හචින් යන්න එනවා.ඔය ගෑනි යකෝ එසේ මෙසේ ගෑණියෙක් නෙවේ, ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 4153 වෙනි වේගවත්ම ගැහැණිය... 4135 ත් ගානක්ද නේද...? යකෝ ලෝකෙම...
සිංහලෙන් කෙටුවට ගානක් දීයන්.. ඔටෝගෙන යන්නේ නැතුව.
Last edited: