Still Think life in Japan is good?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා කැරි සුද්දො අාසියාවට බයේ අාසියාවෙ මිනිස්සුන්ට සුද්දො තමා බෙස්ට් කියල බ්‍රේන් වොෂ් කරන්න දාන වීඩියෝ නේ.හොඳම උදාහරණේ ට්‍රම්‍රප් පකයා දැන් චීනේ වට්ටන්න කරන දේවල්.සුද්දො හරි බයෙන් ඉන්නෙ අාසියාවෙ උන් උන්ට වඩා උඩ යයි කියල...
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඕවා කැරි සුද්දො අාසියාවට බයේ අාසියාවෙ මිනිස්සුන්ට සුද්දො තමා බෙස්ට් කියල බ්‍රේන් වොෂ් කරන්න දාන වීඩියෝ නේ.හොඳම උදාහරණේ ට්‍රම්‍රප් පකයා දැන් චීනේ වට්ටන්න කරන දේවල්.සුද්දො හරි බයෙන් ඉන්නෙ අාසියාවෙ උන් උන්ට වඩා උඩ යයි කියල...


    පොනිල් වගේ දෙහි බොන්න කියාපන්, ඊට පස්සේ උගේ හුජ්ජ බීපන්....


    http://www.elakiri.com/forum/showthread.php?t=1640371



    :lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොනිල් වගේ දෙහි බොන්න කියාපන්, ඊට පස්සේ උගේ හුජ්ජ බීපන්....


    http://www.elakiri.com/forum/showthread.php?t=1640371



    :lol:

    ගූ පොන්නයො ලින්ක් ඵක හරියට දාපිය.නෙදකින් ලින්ක් ඵකක් දාගන්න බෑ පොන්නයට..:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි තෝ පොනිල්ට අල්ලලා තෝගේ පුකේ හිල ලොකු වෙලාද?

    ෆේක් 5-6ක් බස්සලත් වැඩේ හරියට කරන්න බැරි උනා නේද පොන්නයො.:lol:.නාකි හම්පඩ සුද්ද ඒ තරම් ස්මාර්ට් පොරක් නෙමෙයි වගේ.උඹේ කරුමෙ තමා බං...:lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශෙයාර් කලාට ස්තූතියි මචන්!

    ලෝකය මිනිස්සුන්ට දරාගන්නත් බැරි වේගයකින් ඉස්සරට යනවා. ඒ වේගය දරාගන්න බැරි මිනිස්සු ජීවිත අසාර්ථක කරගන්නවා. හැබැයි මොලේ තියෙන සුලු පිරිසක් ලෝකය දියුනු වෙන වේගයටත් වැඩි වේගයකින් ඉස්සරහ ගැන හිතලා ජීවිත ගොඩ දාගන්නවා.
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ශෙයාර් කලාට ස්තූතියි මචන්!

    ලෝකය මිනිස්සුන්ට දරාගන්නත් බැරි වේගයකින් ඉස්සරට යනවා. ඒ වේගය දරාගන්න බැරි මිනිස්සු ජීවිත අසාර්ථක කරගන්නවා. හැබැයි මොලේ තියෙන සුලු පිරිසක් ලෝකය දියුනු වෙන වේගයටත් වැඩි වේගයකින් ඉස්සරහ ගැන හිතලා ජීවිත ගොඩ දාගන්නවා.

    :D
    like u:love:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,801
    34,128
    113
    ඇයි බන් මේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපුවම පොනිලා ගැනයි කොල්ලො ගහන ඒවා ගැනයි කියා කියා මෙතන රෙන්නේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ලෝකෙ දැන් යන ට්‍රෙන්ඩ්ස් ගැන අවධානෙන් හිටියොත්, ඒ ඒ රටවල්වල දේවල්වල සහ මිනිස්සුන්ගෙ තියෙන යුන්ක්නස් එකෙන් වැඩක් ගන්න ඉගෙන ගත්තොත්, ඕනම දෙයකට හිර වෙන්නෙ නැතුව ඒ දේවල් දිහා නිදහසේ බලන්න පුරුදු වුනොත්...

    ගොඩ යන එක ගේමක් නෑ මචන්. :love::love:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Japane ewunuth lankawe wage chande kaleta Facebook eke kade gihin, aneth dawas walata kudu/ganja tikak urala bokkuwak udata wela hitiya nam okunta ohoma wenne ne. Kalakanni wage rassawal karanawa mun.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    ජපානේ කියන්නේ බන් පට්ට ව්දියට වැඩකරන රටක් හැබැයි දැන් එන්න එන්න එක අඩුවෙලා මුනුත් කම්මැලි වෙලා :rolleyes::rolleyes:
    හැබැයි ඉස්ට්‍රෙස්ස් එක කියන එක උපරිමයි ජපානේ.. මොකද මුන් ට වැඩක් දුන්නහම මුන් ඒක ඉවර කරලා තම පස්ස බලන්නේ අනික මුන්ට වැඩ දෙකතුනක් එකට කරන්න බෑ එක වැඩක් හරියට තිතටම කරනවා මුන් ෆන් ගන්න එකත් ගන්නවා හැබයි හැම එකම නෙමෙයි ... ලඟදි ජපානේ කෙල්ලෙක් බිල්ඩින් එකකින් පැනල මරුන හේතුව ඉස්ට්‍රෙස්ස් වැඩි වෙලා මොකද කියනවනම් එකෙල්ල දවස් ගානක් එකදිගට ගෙදරවත් යන්නැතුව වැඩකරලා ඔෆිස් එකේ .....:baffled::baffled:

    අනික ජපානේ එඋන් යටත් වෙලා ඉන්නේ නිකන් දසරාජ දර්මය වගේ එකකට එකෙන් පිට පැන්නොත් මුන් පිස්සු කෙලිනවා ....:rofl::rofl:

    ඇත්ත කතාව කියවනම් මචන්ලා මුන් තමගේ පවුලට ළමයින්ට වඩා තමන්ගේ ජොබ් එකට ආදරෙයි මුන් සමහර වෙලාවට ගෙදර පොඩි එකාව සතියකින් මාසයකින් දැකපු නැති පොරවල් ඉන්නවා එච්රට ජප්පෝ ජොබ් එකට තැන දෙනවා ... රට දියුණුයි ඉතින් :yes:....එහෙමනේ නේ .:yes:..! එත් මානුෂික පැත්තෙන් ගොඩක් ම පහල මට්ටමක ඉන්නේ බන්:baffled::baffled:.. එත් ජපානේ මේ මන් කිව්වේ එක පැත්තක් විතරයි හොඳ පති ගොඩක් තියනවා ... ගොඩක් දේවල් තියනවා කියනවම් ඔය වීඩියෝ වල නැති දේවල් :yes::yes: