සැහෙන කාලෙකින් තමයි එළකිරි එකේ පොස්ට් එකක් දාන්න යන්න.මුලින්ම කියන ඕන මේක හැමෝටම ගොඩක් වැදගත් දෙයක් වෙයිද කියල නම් කියන්න දන්නේ නෑ.ඒත් ඕන වෙන අය ඇති කියල හිතෙනවා..තමන්ගේම කියල පොඩි ව්‍යපාරයක් කරන කෙනෙකුට වගේම ගබඩාවක් බාරව කටයුතු කරන කෙනෙකුටත් මේක ගොඩක් වැදගත් වෙනවා..

මේ software ඒකෙන බොහොම ලේසියෙන් stock records තියාගන්න පුළුවන්..
මුලින්ම එහෙනම් software ඒක බා ගන්න (5MB)
http://www.softpedia.com/get/Others/Finances-Business/Basic-Inventory-Control.shtml
මේකෙන් register වෙන්න..
user name - කැමති නමක්
Serial - 8600310
01.මුලින්ම empty folder එකක් කැමති තැනක හදාගන්න.ඩේටා බේස් ඒක save වෙන්නේ අන්න ඒ හදපු folder ඒකට.(ලේසියෙන් delete වෙන්නේ නැති තැනක හදන්න)
02.දැන් software ඒක open කරලා file --> new database ගිහින් අර කලින් හදපු folder ඒක දෙන්න.
මේ software එක්ක වැඩ කරන ඒක ගොඩක් සරල නිසා මම එකින් ඒක කියන්න යන්නේ නෑ.මේ video එකත් බලල තව ගැටළු මුකුත් තියෙනවා නම් අහන්න.
http://www.youtube.com/watch?v=wJwOt3rnAJY&list=UUcwGtoZxF7yigJvo_QH-Jiw&index=5&feature=plcp
More details about software - www.microguru.com

Last edited: