Stock holding

SK29

Well-known member
  • Apr 14, 2017
    6,221
    7,710
    113
    CTC nam dividend hondai... eeth stock value eken 8% - 10% wage neda 2025 awith thiyenne
    me aurudde aran me auruddenma loku return ekak nathi wei..but kal yaddi oke price eka wadi wena vdyta return eka wadee...
    oka covid kale 500-600 tibba..

    FYI
    mn CTC aragena ne..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    එහෙමම කියන්නත් බැ මචන්. මන් පොඩි analysis එකක් කලා. sampath වගේ එකක් අවුරුදු 12 ක් තිබ්බත් ලොකු ලාබයක් නැ.

    ---
    As of December 25, 2025, the value of 40 shares of Sampath Bank PLC (SAMP) bought in 2013 would be approximately LKR 5,710.
    Since your purchase in 2013, the bank has undergone multiple corporate actions—including a significant 3-for-1 share sub-division in 2021—which means your original 40 shares have likely grown in quantity.

    Current Value Breakdown
    • Current Share Price: LKR 142.75 (as of late December 2025).
    • Value of Original 40 Shares: LKR 5,710 (calculated directly on the 40 shares).

    Historical Context & Growth
    • Price in 2013: At the end of 2013, the market value per share was LKR 171.90.
    • Share Sub-division (2021): In early 2021, Sampath Bank executed a 3-for-1 share split (sub-division). If you held your original 40 shares through this split, your holding would have tripled to 120 shares, significantly increasing your total portfolio value.
    • Dividends: The bank has consistently paid dividends, with the most recent reported payout being LKR 9.35 per share in 2024.

    Estimated Total Portfolio Value (Adjusted)
    If you held the shares through the 2021 split and have not sold any:
    • Adjusted Quantity: 120 shares.
    • Current Market Value: LKR 17,130 (plus any accumulated cash or scrip dividends since 2013).
    සම්පත් එකේනම් පුතේ හැම අවුරුද්දෙම ඩිවිදන්ඩ් දෙනවා.. රුපියල් 3-4ක් වගේ.. කොවිඩ් කාලේ ඇරුනාම.. 2013 ගත්තනම් අඩුම රුපියල් 20000ක් වත් සෙට් වෙන්න ඕනි ඩිවිදන්ඩ් වලින්ම විතරක්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    සම්පත් එකේනම් පුතේ හැම අවුරුද්දෙම ඩිවිදන්ඩ් දෙනවා.. රුපියල් 3-4ක් වගේ.. කොවිඩ් කාලේ ඇරුනාම.. 2013 ගත්තනම් අඩුම රුපියල් 20000ක් වත් සෙට් වෙන්න ඕනි ඩිවිදන්ඩ් වලින්ම විතරක්.
    උබ සම්පත් stocks කොච්චර හෝල්ඩ් කරන් ඉන්නවද ?

    me aurudde aran me auruddenma loku return ekak nathi wei..but kal yaddi oke price eka wadi wena vdyta return eka wadee...
    oka covid kale 500-600 tibba..

    FYI
    mn CTC aragena ne..

    ඔව්.. එත් ගෝල්ඩ් තරම් return එකක් නැ වගේ
    ------ Post added on Dec 26, 2025 at 9:51 AM
     
    • Like
    Reactions: snm1990

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,680
    3,003
    113
    ඔයාගේ තියෙන ෂෙයාර් අනුව තමා එක වෙනස් වෙන්නේ...
    හොද කම්පැනිනම් ඉතින් පොපිට් තමා..

    මිට අවුරුදු 3-4ට කලින් සම්පත් එක 150ට වගේ තිබිල 1:3 ස්ප්ලිට් එකක් කරා, දැන් අයම 150ට ට්‍රේඩ් වෙන්නේ.. ඒ දවස්වල රු 150 දැන් රු 450..

    හැබැයි ඩොක්යර්ඩ්, බ්ලු ඩයමඩ් එහෙම තිබ්බනම් අබ සරණයි.
    Dockyard thibbanam gode goda. 90 thibba eka 420 giya
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    Dockyard thibbanam gode goda. 90 thibba eka 420 giya
    1766724163103.png



    480ට ගිහින් ආයේ down 😅

    whale ලා තමා market හසුරන්නේ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,368
    9
    3,033
    113
    still good for me. and dividend ekath consider krnna wei. ekenuth honda cash flow ekak tyenwa neh


    digatama hold krnwa nam CTC wage balanna. honda return ekak denawa.
    ------ Post added on Dec 25, 2025 at 11:40 PM

    මේකෙ ලින්ක් එක පී එම් කරන්නකො.