Stock image help

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,378
    113
    Stock image subscription එකක් තියන කවුරුත් ඉන්නවද? Photos දෙකක් download කරගන්න ඕනෙ.

    Personal use විතරක් තියන images වෙබ්සයිට් වල පාවිච්චි කරාට අවුලක් නැද්ද? Shopify වලදි කොහොමද? උන් පොඩ්ඩ ඇත්නම් කේස් අදිනවනෙ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,378
    113
    ko anek eka ekat dahan, middle east clients la ekka file share karanna man use karana fake gmail ekakata upload kara onna. uba anek eka nodammata karanna deyak na macho. sorry.com man heta aye keeyata online eyida danne ne.


    ඒකට කමක් නෑ මචන්. මේකට තෑන්ක්ස්. 😍 මම අනිත් එක දාලා තියන්නම්.