Stock Market BOOM.. GSP++ coming soon

Deadmau5

Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Mokadda machan news eka? kawada wage hamba weida

    MGT, TJL, HEXP shares honda wei
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    වෙයි වෙයි බලන් ඉදපන්..මුලින් අර මහ බැංකු හොරා අල්ලල ඌ පොනිල් සහ රවියා එක්ක හොරා කාපු සල්ලි ටික අර ගනින්කෝ..එතකොට නිකන්ම boom වේවි.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    6513935473761881392048348388343574817GSP-+-L.jpg


    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=72548

    ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාව බ්‍රසල්ස්හි යුරෝපා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්ව තිබේ.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවයි.

    අදාළ යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් ලැබී තිබේ.

    නියෝජිතයින් විසි දෙදෙනෙකු අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.