Stock video ෆ්‍රී ගන්නේ කොහොමද?

BORN FREE

Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    Shutterstock , iStock වගේ සයිට් වලින් වීඩියෝ ෆ්‍රී ගන්න ක්‍රමයක් හරි , නැත්නම් ලින්ක් ජෙනරේට් කරන සයිට් එකක් හරි තියනවනම් කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    Shutterstock , iStock වගේ සයිට් වලින් වීඩියෝ ෆ්‍රී ගන්න ක්‍රමයක් හරි , නැත්නම් ලින්ක් ජෙනරේට් කරන සයිට් එකක් හරි තියනවනම් කියන්න පුලුවන්ද?
    shutterstock images නම් මම ලග තියනවා 500GB+ . video footages තියනවනම් කියන්නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    වීඩියෝ තමයි ඕන

    ඔව් බන්. video නෑ වගේ. envato elements පොඩ්ඩක් බලපං. උන්ගේ unlimited downloads කියලා තියනවා.. ඒක එහෙම උනොත් subscription එක අයින් කරපං එක මාසයක් වගේ ගෙවලා .
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ඔව් බන්. video නෑ වගේ. envato elements පොඩ්ඩක් බලපං. උන්ගේ unlimited downloads කියලා තියනවා.. ඒක එහෙම උනොත් subscription එක අයින් කරපං එක මාසයක් වගේ ගෙවලා .
    Unlimited Downloads 14$ a month. 🤓 ඒක වාසියි. මම පොඩ්ඩක් බලන්නම්
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    Unlimited Downloads 14$ a month. 🤓 ඒක වාසියි. මම පොඩ්ඩක් බලන්නම්
    ඔකුන්ගේ free/ 0.19$ මාසයක් හරි මොකක් හරි promotion එකක් තියනවා. පොඩ්ඩක් හොයලා ගනින් .

    envato market කියන්නේ එකක් elements කියන්නේ එකක්.. ඒකත් මතක තියාගනින් මචං.............. ;)

    Gewala gaththada machan?
    Kohomada ban download kale?

    private torrents වගයකින් බන්.. අහසේ දාල තියෙන්නේ මම. (ගම්මන්පිල වගේ ;) )
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    ඔකුන්ගේ free/ 0.19$ මාසයක් හරි මොකක් හරි promotion එකක් තියනවා. පොඩ්ඩක් හොයලා ගනින් .

    envato market කියන්නේ එකක් elements කියන්නේ එකක්.. ඒකත් මතක තියාගනින් මචං.............. ;)

    private torrents වගයකින් බන්.. අහසේ දාල තියෙන්නේ මම. (ගම්මන්පිල වගේ ;) )
    Ahase link eka apitath denna puluwan wei da :o
     
    chanakatec

    Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ඔකුන්ගේ free/ 0.19$ මාසයක් හරි මොකක් හරි promotion එකක් තියනවා. පොඩ්ඩක් හොයලා ගනින් .

    envato market කියන්නේ එකක් elements කියන්නේ එකක්.. ඒකත් මතක තියාගනින් මචං.............. ;)

    private torrents වගයකින් බන්.. අහසේ දාල තියෙන්නේ මම. (ගම්මන්පිල වගේ ;) )

    envato elements Monthly subscription eka free gnna puluwan me dwaswala
     
    • Like
    Reactions: dilann