Store Data In Bacteria(බැක්ටිරියා තුල තොරතුරු රැද විම)

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    Store Data In Bacteria(බැක්ටිරියා තුල තොරතුරු රැද විම)

    bacteria.jpg



    හාඩ් ඩිස්ක් එක්ක තොරතුරු රැදවුවත්. CD හෝ DVD එකක තොරතුරැ රැදෙවුවත් ඒවා සදාකාලයටම පවතින්නේ නැත.අඩුම තරමේ අවුරුදු සිය ගනනක්වත් පවතින්නේ නැති වන්නට පුලුවන. නමුත් අවුරුදු කොටි ගනනක් වුවද නොනැසි තිබෙන්නට පුලුවන් සේ තොරතුරු රදවා තැබිමේ ක්‍රමයක් ජපාන විද්‍යාඥයෝ පිරිසක් සොයා ගෙන සිටිති. ඒ බැක්ටිරියාවක් තුල තොරතුරු රැදවිමේ ක්‍රමයකි.
    මේ ක්‍රමය සොයාගෙන තිබෙන්නේ ජපානයේ කියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මසාරු ටොමිටා ඇතුළු පිරිස විසිනි.

    මෙහිදි මුලින්ම කරන්නේ කෘතිම ජාන කොටසක් හෙවත් ඩ්.ඒන්.ඒ. (DNA) අණුවක් තැනිමය. පරම්පරාවට අදාල තොරතුරැ ජානයක සටහන්ව තිබෙන්නේ විශේෂ නයිට්‍රජනිය භෂ්ම වර්ග 4ක් නොයෙක් රටා වලට රැස්විමේනි.ඒසේ එක් පණිවිඩයක එක ලග පිහිටි භෂ්ම 3ක් හදුන්වනේ කේතයක් නැතිනම් කොඩොනයක්(code) ලෙසයි



    Read more here>>>