ජීව විද්යාත්මක Hard
හාඩ් ඩිස්ක් එක පිච්චුනොත් හරි මොන හේතුවකටහරි වැඩකරන්නැතුව ගියොත් වටිනා මිලකල නොහැකි තොරතුරු අපට නැතිවෙලා යනව. සීඩී ඩීවිඩී වගේ එවත් එච්චර විස්සාස කොරන්න බෑ නේ මේ නිසා ජපානයේ කෂ්ටියක් ඉතා දීර්ග කාලයක් ඒ කිව්වෙ(අවුරුදු කෝටි ගානක්) තොරතුරු රදවන්න පුල්වන් විදියක් හොයාගෙන ඒතමයි බැක්ටීරියාවක් තුල තොරතුරු ගබඩා කිරීමේ කෙරමේ
බැසිලස් බැක්ටීරියා
ජපානයේ කීයෝ සරසවියේ මහාචාර්ය මසාරු ටොමිටා ඇතුලු පිරිස තමයි මේක හොයාගෙන තියෙන්නේ මෙහාදී මුලින්ම කෘත්‍රිම ජාන හෙවත් DNA අණුවක් තනාගනී. පරම්පරාවට යන ගතිගුනයක් ජානයක සටහන්ව තිබෙන්නේ විශෙෂ භෂ්ම වර්ග4ක් නොයෙක් රටාවන්ට රැස්වීමෙනි. එසේ එක් පනිවිඩයක් අඩංගු භෂ්ම 3ක් code 1ක් ලෙස හදුන්වයි.
භෂ්ම කේත රටාමගින් ජීවයේ ගතිලක්ෂණ ගැන තොරතුරු ජානතුල සටහන් වෙන්නාක් මෙන් කෘත්‍රිම DNA අනුවක් තුලද තොරතුරු රදවන්නට පුලුවන .අයිසටයින්ගේ සාපේක්ෂතාවාදයේ එන
E=mc2 යන සමීකරණය හා එය සොයගෙත් වර්ෂය 1905 වර්ෂය E=mc2 1905 ලෙස DNA කේතයට සකස්කලහ. ඉන්පසු එය පසේ සිටින බැක්ටීරියාවකගේ(bacillus subtilis)
ජාන වලට ජිනෝමය(genome) තුලට බද්ධ කලහ. මේ ජාන බද්ධය නිසා බැක්ටීරියාවගේ සාමාන්‍ය ගති ලක්ෂණ වෙනස් නොවේ ඒනිසා සාමානය පරිදි මේ බැක්ටීරියාව බෝවනවිට සෑම බැක්ටීරියා පරම්පරාවක් සමගම E=mc2 1905 යන ජානය අඩංගු තොරතුර තිබේ. තවත් වසර කෝටි ගනනක් මේ බැක්ටීරියා විශෙෂය නොනැසී බෝවෙමින් සිටින විට උන් රැස්කල තොරතුරු
වසර කෝටි ගනනක් පවතිනු ඇත
බැසිලස් බැක්ටීරියා
අපට අවශ්‍ය තොරතුරු අඩංගු ජාන කොටස බැක්ටීරියාව තුලදී වෙනස් වන්නට (ප්‍රෙභ්දනයට mutation) ඉඩ ඇත එමනිසා තොරතුරක් බැක්ටීරියාවේ කීප තැනක රදවා බැකප් කිරීමටද සමත්ව ඇත එසේ සකස්කරගන්නා බැක්ටීරියාවක් තුල බයිට් 100 රැදවිය හැක
අජීවී පද්ධතියක් තුල තොරතුරු රැදවීමේ ක්‍රමය දියුනු කලද ජීවී පද්ධතියක් තුල තෙරතුරු රැදවීමෙ ක්‍රමයක් එතෙක් තිබී නැත
දැං හාර්ඩ් පිච්චේය කියල බයවෙන්න කාරිනෑ මේවිදියට හාර්ඩ් ලගදීම ඒවි ඔන්න කියවල මොනවහරි දැනගත්තනං මොනවහරි ලියල යන්න