Store limit on Elakiri

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,161
    22,593
    113
    කතා කරල වැඩක් නෑ කිසි වැඩකට නැති feature එකක්. බටන් ෆෝන් වල ස්ටෝරේජ් එකත් ඔයිට වඩා වැඩියි.

    Imgur එකට අප්ලෝඩ් කරල මේකට link එකෙන් දාන්න. Imgur තමයි ලේසිම.