Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Storemate pos system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ POS System වල ගණන් යන්නේ රු 25,000 එහාට. ගොඩක් ඒවා 25000, 50,000, 75,000, 100,000... ඔය වගේ ගණන්.

නමුත් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ වගේ ගානක් එක පාර දාන්න අමාරුයි. එයා හිතනවා මීට වඩා හොඳයි මම බිල් ටික අතින් ලියල ඒ ගානත් Business ආයෝජනය කරානම් හොඳයි කියලා.

ඉතින් මේකට විසඳුමක් විදිහට අපි තීරණය කරා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඒගොල්ලොන්ට දරාගන්න පුළුවන් ගානට POS System එකක් කරන්න. මේක පටන් ගන්නෙ රුපියල් 500ට ලොකු මුදලක් එක පාර දන්නේ නැතුව. මේක කියපු ගමන් ඔලුවට එන්නේ මේ software එක රුපියල් පන්සීයට විකුණනවා වගේ. නමුත් එහෙම එකක් නෙවෙයි එතන තියෙන්නේ. මේක වෙනමම Concept එකක්.

අපි මේ රුපියල් 500 මාසික මුදලක් ගෙවන්න වෙනවා කියන්නේ, ප්‍රධාන හේතු කිහිපයක් නිසා.

1. සොෆ්ට්වෙයා එක Online තියෙන නිසා ඕනම තැනක ඉඳලා සිස්ටම් එකට access කරන්න පුළුවන් ෆෝන් එකෙන් වුණත්.

2. computer එකට මොකක් හරි වේලාව හානියක් වුණත් data ටික නැති වෙන්නේ නෑ

3. computer එකේ slow ගතිය හිර වෙන ගතිය කිසිම විදියකට බලපාන්නෙ නෑ

4. මේක run වෙන්නේ තනිකරම chrome එකේ

5. වැදගත්ම දේ තමයි අපිට ඔයාලට support එක දෙන්න ලේසියි. මොකද ඔයාලගේ Permission ඇතුව ඔයාලගේ සිස්ටම් එක access කරලා ඔයාලට උදව් කරන්න පුළුවන්

ඉහත Services වලට අමතරව අපි මේ පහත services කරලා දෙනවා රුපියල් 5000 ට. මේක එක පාරක් ගෙවන්න තියෙන එකක්. මාසිකව නෙවෙයි.

හැබැයි මේක අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා එකක් නැහැ. අපේ youtube channel එකක් තියෙනවා. user manual එකක් තියෙනවා. මේවා බලන ඔයාලට මේ පහල දේවල් ඔයාලටම කරගන්නත් පුලුවන්.

ඔබගේ වර්තමාන Product සහ services සියල්ල upload කර දීම. (up to 10,000 products)

වත්මන් Stock Balance එක upload කර දීම.

පවතින පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සියල්ල upload කර දීම

පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ opening balance එක upload කර දීම

Storemate මෘදුකාංග පිළිබඳ උපදෙස් ලබා දීම.

ඔබේ කැමැත්ත පරිදි පාරිභෝගික බිල්පත් / Invoices සකසා දීම.

Printer එකට අනුව Invoice customize කිරීම

දැනට තියෙන industry ප්‍රශ්නයක් තමයි සිස්ටම් එක දැම්මට පස්සේ දාපු කට්ටිය හොයාගන්න නැති එක. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි මාසික මුදලක් අරන් එයාලට හැමදාම Support එක දෙනවා. ඉතින් අපේ business model එකේ විදියට අපි පොඩි ගානක් ගත්තත්, මේ වගේ පොඩි ගණන් ගෙවන අය ලංකාව පුරා විහිදිලා ඉන්න හින්දා අපිට වෙනම Team එකක් Maintain කරන්න පුළුවන්.

මේ සිස්ටම් එක අපිම හදපු එකක් නෙවෙයි. අපි මේක licence වලට ගෙවලා ගත්ත එකක්. නමුත් ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට අපි මේක customize කරනවා.

මාසික මුදල ගෙවන්න ලේසි වෙන්න Payhere Connect කළ තියෙන්නේ එකෙන් ඔයාලගේ Debit හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. Bank Deposit වුණත් පුළුවන්.

මේකේ තව packages අපි හදල තියෙනවා. රු.500 ට දෙන්නේ එක user කෙනෙක්ට. සාමාන්‍ය ෂොප් එකක් කරන එක්කෙනෙකුට මේක හොඳටම ඇති. නමුත් ඊට වඩා user accounts ඕනි නං රුපියල් 1000, 2000 වගේ Packages තියෙනවා. https://storemate.lk/pricing/

කාට හරි මේක මාසෙකට ගෙවන්න අමාරුනම් එකපාර අවුරුද්දටම ගෙවන්නත් පුළුවන්. එතකොට මාස දෙකක Discount එකකුත් හම්බෙනව. කාට හරි මේක Online කරන්න අමාරු නම් මේකේ offline version එකකුත් තියෙනවා. කාට හරි මේක ඔන්ලයින් lifetime ගෙවන්න ඕනේ නම් එහෙම පැකේජ් එකකුත් තියෙනවා.

මේ සිස්ටම් එක ලංකාවේ ගොඩක් ශොප් වලට use කරන්න පුළුවන්.

- සාමාන්‍ය දෘඩාංග සාප්පු, තීන්ත සාප්පු, යන්ත්‍ර උපකරණ, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

- පාවහන් ප්රදර්ශනාගාර, පාවහන් නියෝජිතයින් සහ බෙදාහරින්නන්

- විලාසිතා වෙළඳසැල්, රෙදි සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

- පොත් සාප්පු, සන්නිවේදන, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

- ගෘහ විදුලි සාප්පු, පරිගණක සාප්පු, ජංගම දුරකථන සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන්

- සිල්ලර බඩු, මිනි සුපර් මාකට්

- සාමාන්‍ය ෆාමසි, වෛද්‍ය බෙහෙත් ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන

- පේස්ට්‍රි සාප්පු, බේකරි, යුෂ බාර්

දැන් ඔයා හිතන්න පුළුවන් ඔයාට තියෙන්නේ services බිස්නස් එකක්, මගේ බිස්නස් එකේ stock කතාවක් නෑ කියලා. ඔව් ඒකත් මේකෙන් manage කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Beauty Saloons, service stations වගේ දේවල්.

මේ සිස්ටම් එකට මේ වගේ දේවල් කරන්න පුළුවන්

- POS Terminal & Billing - විකුණුම් බිල්පත් සැකසීම, විවිධ ගෙවීම් ක්‍රම මගින් විකුණුම් බිල් කිරීම, වට්ටම් සහ පාරිභෝගික තොරතුරු ද ඇතුලත් කරමින් invoice print කිරීමේ හැකියාව

- Stock Management - සෑම විටම තොග මට්ටම කලමණාකරණය කරමින් තොග ගැලපුම් කිරීම සහ නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය දනගැනීමේ හැකියාව

- Barcode Printing - ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව

- Bar Code Scanning - ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, නිෂ්පාදනවල මුද්‍රණය කර ඇති barcodes read කරමින් invoice සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව

- Expenses & Cash Flow - ඔබගේ ව්‍යාපාරයේ සිදුවන මූලික වියදම් (සේවක වැටුප්, බිල්පත් වියදම් ආදිය) සටහන් කිරීමටත් ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිලිබදව දැන ගැනීමේ හැකියාව

- Cash & Credit payment handling - අත්පිට මුදලට හා ණයට සිදු කරන විකුණුම් මෙන්ම ගැණුම් invoices සකසමින් ඊට අදාල සියලු ගෙවීම් සිදුකිරීමේ හැකියාව

- Monthly Reports - ව්‍යාපාරයේ ගනුදෙනු පිලිබදව මාසික වාර්තාවන් සහ දෛනික වාර්තාවන් ඔබටම බලා ගැනීමේ හැකියාව

- Multi Stores Management -

ඔබගේ ව්‍යාපාර කීපයක් හෝ එකම ව්‍යාපාරයේ ශාඛා කීපයක් එකම system එකක් තුළ වෙන වෙනම manage කරමින් තොග පාලනය ද සිදු කිරීමේ හැකියාව

- Product Warranty - ඔබ කැමති කාල සීමාවක් තෝරාගෙන භාණ්ඩ සඳහා වගකීම් සහතික නිකුත් කරමින් Invoices තුළ එය සටහන් කිරීමේ හැකියාව

- Product Expiry - නිශ්පාදිත දිනය සහ කල් ඉකුත්වන කාලය ඇතුළත් කළ පසු කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම සීමා කිරීමට ඇති හැකියාව

- Alerts - තොගය නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය, ගනුදෙනුකාර පාර්ශ්වයන් හට ගෙවිය යුතු ගෙවීම් හා ඔවුන්ගෙන් ලැබිය යුතු ලැබීම් පිලිබදව පෙර දැනුම් දීම්

- Customer Groups - ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් විවිධාකාරයෙන් වර්ගීකරණය කරමින් සුවිශේෂී විකුණුම් මිලක් සහ වට්ටම් ලබාදීමට ඇති හැකියාව

- Product Discounts - භාණ්ඩ සඳහා වට්ටම් මෙන්ම භාණ්ඩ කීපයක් සඳහා එකවර වට්ටම් ලබා දෙමින් විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව

- Purchasing & Purchase return - සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීම් හා භාණ්ඩ ආපසු හරවා යැවීම් සටහන් කිරීමේ හැකියාව

- Sales & Sell returns - භාණ්ඩ විකුණුම් සහ නැවත භාණ්ඩ ලැබීම් සටහන් කරමින් තොග කළමනාකරණය කිරීමේ හැකියාව

- SMS/Email Notifications - ගනුදෙනුකාර පාර්ශ්වයන් හට SMS සහ EMAIL පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව

- Payment Options - විවිධ ගෙවීම් ක්‍රම මගින් සියලු ගනුදෙනු කිරීමට ඇති හැකියාව

- Sales Commissions - විකුණුම් කොමිස් නියෝජිතයන් වෙනුවෙන් Invoice අගය මත ව්කුණුම් කොමිස් මුදලක් ලබාදීමට ඇති හැකියාව

- Trending Products - ව්‍යාපාරයට අනාගත ප්රතිලාභ ලබාදෙන භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ඔබටම බලාගත හැකිවීම

- Dashboard - ව්‍යාපාරයේ කාර්යසාධනය සරලව නිරූපණය කර පෙන්වන බැවින්,එය ව්‍යාපාරයේ තීරණ ගැනීමට පහසුවක් වීම

- Auditable Accounts - ඔබේ ව්‍යාපාරයේ ගිණුම් වාර්තා පිරික්සමින්, සියලු ගිණුම් කටයුතු ඔබටම කරගෙන යාමේ හැකියාව

- Stock Adjustments - තොග ගැලපුම්, හුවමාරු කිරීම් ආදිය සිදු කරමින් තොග පාලනය සහ කළමනාකරණය පහසුවෙන් කරගත හැකි වීම

- Customizable Invoice Layouts - ඔබ කැමති ආකාරයට ඔබගේ invoice layout එක ඔබටම design කරගැනීමට හැකිවීම

- Bundle/Combo Products - භාණ්ඩයක් සමග සේවාවක් සපයන සෑම විටම combo products යන feature එක භාවිතා කිරීමෙන් විශේෂ වාසි අත්පත් කරගැනීමට හැකිවීම

https://storemate.lk/features/

මේ සිස්ටම් එක use කරන්නෙ කොහොමද කියලා අපි Youtube Channel එකකුත් කරගෙන යනවා. එතකොට ඒකෙ System එක පාවිච්චි කරන්න ඕනි කොහොමද කියලා සිංහලෙන් කියලා දෙන tutorials ගොඩක් තියෙනවා.

youtube channel

සිස්ටම් එක දුවන්න අවශ්‍ය hardware ත් අපි ළඟ තියෙනවා. සිස්ටම් එක ගන්නවනං ඩිස්කවුන්ට් එකකුත් දෙන්න අපි ලෑස්තියි.

https://storemate.lk/hardware/

දැනට අපිට මේ සිස්ටම් එකට කස්ටමස්ලා 100 විතර මුළු ලංකාව පුරා ඉන්නවා. අපි සිංහලෙන් වගේම English and Tamil සපෝර්ට් එකත් දෙනවා.

මේ වගේ system කරන කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා. සමහරවිට මේ සිස්ටම් එකම කරන අය ඉන්නත් පුළුවන්. මොකද මේක ඕන කෙනෙක්ට මිලදී අරන් විකුණන්න පුළුවන්නේ. එකේ කිසි තහනමක් නෑ. නමුත් අපේ main focus එක හොඳ customer service එකක් දෙන එක. එයාගේ බිස්නස් එක කරගෙන යන්න මේ සිස්ටම් එක උදවු කරන්නේ කොහොමද කියල එයාලට කියල දෙන එක. එක එක practical ප්‍රශ්න ආවම ඒවට විසඳුම් කොහොමද දෙන්නෙ කියලා කියලා දෙන එක. එයාලගේ බිස්නස් එක තව තව වැඩි කරගන්න, තව තව දියුණු කරගන්න, මේ සිස්ටම් එකේ දෙන සපෝට් එක පැහැදිලි කරල දීල, කාලය ඉතුරු කරලා දීලා, අනවශ්‍ය වියදම් කපා හැරලා, ඒ මුදලත් බිස්නස් එකට ආයෝජනය කරලා තව තව දියුණු කරලා දෙන එක තමයි අපි ප්‍රධාන අරමුණ.

මේ System එක 2021 ඉවර වෙනකොට Most Popular POS System Brand in Sri Lanka කරන එක තමයි අපේ target එක. ළඟදීම Google එකේ 1st result එකටත් ගන්නවා. කිසිම බොරුවක් කරලා නෙවෙයි. තනිකරම Customers ලට සුපිරි service එකක් දීල.

මොනා හරි අඩුපාඩුවක් වැරද්දක් මෙතන තියෙනවා නම් කෙලින්ම කියන්න. එක අපිට මාර වැදගත්.

එල එහෙනම් මොන හරි දෙයක් කියන්න තියෙනවා පහලින් දන්න. පුළු පුළුවන් විදියට උත්තර දෙනවා. බැන්නත් අවුලක් නෑ.

පුළුවන් නම් Bump එකක් දාගෙනම යන්න.

අපේ Web Site එක - https://storemate.lk

ඔක්කොම Features ටික - https://storemate.lk/features/

මිල ගණන් - https://storemate.lk/pricing/

Hardware - https://storemate.lk/hardware/

නිතරම අහන ප්‍රශ්න - https://storemate.lk/faq/

Privacy Policy - https://storemate.lk/privacy-policy/

Terms & Conditions - https://storemate.lk/terms-conditions/

අපේ Facebook page එක - https://www.facebook.com/storemateinventory

Youtube Channel එක - https://www.youtube.com/channel/UCFkX9Fa-Qe6Qi4V5f0RcfSA

[QUOTE="BAASU, post: 26052948, member: 575807"] [SIZE=5]ශ්‍රී ලංකාවේ POS System වල ගණන් යන්නේ රු 25,000 එහාට. ගොඩක් ඒවා 25000, 50,000, 75,000, 100,000... ඔය වගේ ගණන්. නමුත් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ වගේ ගානක් එක පාර දාන්න අමාරුයි. එයා හිතනවා මීට වඩා හොඳයි මම බිල් ටික අතින් ලියල ඒ ගානත් Business ආයෝජනය කරානම් හොඳයි කියලා. ඉතින් මේකට විසඳුමක් විදිහට අපි තීරණය කරා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඒගොල්ලොන්ට දරාගන්න පුළුවන් ගානට POS System එකක් කරන්න. මේක පටන් ගන්නෙ රුපියල් 500ට ලොකු මුදලක් එක පාර දන්නේ නැතුව. මේක කියපු ගමන් ඔලුවට එන්නේ මේ software එක රුපියල් පන්සීයට විකුණනවා වගේ. නමුත් එහෙම එකක් නෙවෙයි එතන තියෙන්නේ. මේක වෙනමම Concept එකක්. අපි මේ රුපියල් 500 මාසික මුදලක් ගෙවන්න වෙනවා කියන්නේ, ප්‍රධාන හේතු කිහිපයක් නිසා. 1. සොෆ්ට්වෙයා එක Online තියෙන නිසා ඕනම තැනක ඉඳලා සිස්ටම් එකට access කරන්න පුළුවන් ෆෝන් එකෙන් වුණත්. 2. computer එකට මොකක් හරි වේලාව හානියක් වුණත් data ටික නැති වෙන්නේ නෑ 3. computer එකේ slow ගතිය හිර වෙන ගතිය කිසිම විදියකට බලපාන්නෙ නෑ 4. මේක run වෙන්නේ තනිකරම chrome එකේ 5. වැදගත්ම දේ තමයි අපිට ඔයාලට support එක දෙන්න ලේසියි. මොකද ඔයාලගේ Permission ඇතුව ඔයාලගේ සිස්ටම් එක access කරලා ඔයාලට උදව් කරන්න පුළුවන් ඉහත Services වලට අමතරව අපි මේ පහත services කරලා දෙනවා රුපියල් 5000 ට. මේක එක පාරක් ගෙවන්න තියෙන එකක්. මාසිකව නෙවෙයි. හැබැයි මේක අනිවාර්යෙන් ගෙවන්න ඕන කියලා එකක් නැහැ. අපේ [URL='https://www.youtube.com/channel/UCFkX9Fa-Qe6Qi4V5f0RcfSA']youtube channel[/URL] එකක් තියෙනවා. user manual එකක් තියෙනවා. මේවා බලන ඔයාලට මේ පහල දේවල් ඔයාලටම කරගන්නත් පුලුවන්. [/SIZE] [LIST=1] [*][SIZE=5]ඔබගේ වර්තමාන Product සහ services සියල්ල upload කර දීම. (up to 10,000 products)[/SIZE] [*][SIZE=5]වත්මන් Stock Balance එක upload කර දීම.[/SIZE] [*][SIZE=5]පවතින පාරිභෝගිකයන් සහ සැපයුම්කරුවන් සියල්ල upload කර දීම[/SIZE] [*][SIZE=5]පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ opening balance එක upload කර දීම[/SIZE] [*][SIZE=5]Storemate මෘදුකාංග පිළිබඳ උපදෙස් ලබා දීම.[/SIZE] [*][SIZE=5]ඔබේ කැමැත්ත පරිදි පාරිභෝගික බිල්පත් / Invoices සකසා දීම.[/SIZE] [*][SIZE=5]Printer එකට අනුව Invoice customize කිරීම[/SIZE] [/LIST] [SIZE=5]දැනට තියෙන industry ප්‍රශ්නයක් තමයි සිස්ටම් එක දැම්මට පස්සේ දාපු කට්ටිය හොයාගන්න නැති එක. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි මාසික මුදලක් අරන් එයාලට හැමදාම Support එක දෙනවා. ඉතින් අපේ business model එකේ විදියට අපි පොඩි ගානක් ගත්තත්, මේ වගේ පොඩි ගණන් ගෙවන අය ලංකාව පුරා විහිදිලා ඉන්න හින්දා අපිට වෙනම Team එකක් Maintain කරන්න පුළුවන්. මේ සිස්ටම් එක අපිම හදපු එකක් නෙවෙයි. අපි මේක licence වලට ගෙවලා ගත්ත එකක්. නමුත් ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට අපි මේක customize කරනවා. මාසික මුදල ගෙවන්න ලේසි වෙන්න Payhere Connect කළ තියෙන්නේ එකෙන් ඔයාලගේ Debit හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. Bank Deposit වුණත් පුළුවන්. මේකේ තව packages අපි හදල තියෙනවා. රු.500 ට දෙන්නේ එක user කෙනෙක්ට. සාමාන්‍ය ෂොප් එකක් කරන එක්කෙනෙකුට මේක හොඳටම ඇති. නමුත් ඊට වඩා user accounts ඕනි නං රුපියල් 1000, 2000 වගේ Packages තියෙනවා. [URL]https://storemate.lk/pricing/[/URL] කාට හරි මේක මාසෙකට ගෙවන්න අමාරුනම් එකපාර අවුරුද්දටම ගෙවන්නත් පුළුවන්. එතකොට මාස දෙකක Discount එකකුත් හම්බෙනව. කාට හරි මේක Online කරන්න අමාරු නම් මේකේ offline version එකකුත් තියෙනවා. කාට හරි මේක ඔන්ලයින් lifetime ගෙවන්න ඕනේ නම් එහෙම පැකේජ් එකකුත් තියෙනවා. මේ සිස්ටම් එක ලංකාවේ ගොඩක් ශොප් වලට use කරන්න පුළුවන්. - සාමාන්‍ය දෘඩාංග සාප්පු, තීන්ත සාප්පු, යන්ත්‍ර උපකරණ, නියෝජිතයින් සහ බෙදාහරින්නන් - පාවහන් ප්රදර්ශනාගාර, පාවහන් නියෝජිතයින් සහ බෙදාහරින්නන් - විලාසිතා වෙළඳසැල්, රෙදි සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන් - පොත් සාප්පු, සන්නිවේදන, නියෝජිතයින් සහ බෙදාහරින්නන් - ගෘහ විදුලි සාප්පු, පරිගණක සාප්පු, ජංගම දුරකථන සාප්පු, නියෝජිතයින් සහ බෙදාහරින්නන් - සිල්ලර බඩු, මිනි සුපර් මාකට් - සාමාන්‍ය ෆාමසි, වෛද්‍ය බෙහෙත් ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන - පේස්ට්‍රි සාප්පු, බේකරි, යුෂ බාර් දැන් ඔයා හිතන්න පුළුවන් ඔයාට තියෙන්නේ services බිස්නස් එකක්, මගේ බිස්නස් එකේ stock කතාවක් නෑ කියලා. ඔව් ඒකත් මේකෙන් manage කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Beauty Saloons, service stations වගේ දේවල්. මේ සිස්ටම් එකට මේ වගේ දේවල් කරන්න පුළුවන් - POS Terminal & Billing - විකුණුම් බිල්පත් සැකසීම, විවිධ ගෙවීම් ක්‍රම මගින් විකුණුම් බිල් කිරීම, වට්ටම් සහ පාරිභෝගික තොරතුරු ද ඇතුලත් කරමින් invoice print කිරීමේ හැකියාව - Stock Management - සෑම විටම තොග මට්ටම කලමණාකරණය කරමින් තොග ගැලපුම් කිරීම සහ නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය දනගැනීමේ හැකියාව - Barcode Printing - ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව - Bar Code Scanning - ඔබ කැමති ලෙස barcodes සකසා ගැනීමටත්, නිෂ්පාදනවල මුද්‍රණය කර ඇති barcodes read කරමින් invoice සකසා ගැනීමටත්, ඔබේම barcode label එකක් සාදාගෙන මුද්‍රණය කිරීමටත් හැකියාව - Expenses & Cash Flow - ඔබගේ ව්‍යාපාරයේ සිදුවන මූලික වියදම් (සේවක වැටුප්, බිල්පත් වියදම් ආදිය) සටහන් කිරීමටත් ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් සහ ගලා යාම් පිලිබදව දැන ගැනීමේ හැකියාව - Cash & Credit payment handling - අත්පිට මුදලට හා ණයට සිදු කරන විකුණුම් මෙන්ම ගැණුම් invoices සකසමින් ඊට අදාල සියලු ගෙවීම් සිදුකිරීමේ හැකියාව - Monthly Reports - ව්‍යාපාරයේ ගනුදෙනු පිලිබදව මාසික වාර්තාවන් සහ දෛනික වාර්තාවන් ඔබටම බලා ගැනීමේ හැකියාව - Multi Stores Management - ඔබගේ ව්‍යාපාර කීපයක් හෝ එකම ව්‍යාපාරයේ ශාඛා කීපයක් එකම system එකක් තුළ වෙන වෙනම manage කරමින් තොග පාලනය ද සිදු කිරීමේ හැකියාව - Product Warranty - ඔබ කැමති කාල සීමාවක් තෝරාගෙන භාණ්ඩ සඳහා වගකීම් සහතික නිකුත් කරමින් Invoices තුළ එය සටහන් කිරීමේ හැකියාව - Product Expiry - නිශ්පාදිත දිනය සහ කල් ඉකුත්වන කාලය ඇතුළත් කළ පසු කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම සීමා කිරීමට ඇති හැකියාව - Alerts - තොගය නැවත ඇණවුම් කිරීමේ ප්‍රමාණය, ගනුදෙනුකාර පාර්ශ්වයන් හට ගෙවිය යුතු ගෙවීම් හා ඔවුන්ගෙන් ලැබිය යුතු ලැබීම් පිලිබදව පෙර දැනුම් දීම් - Customer Groups - ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් විවිධාකාරයෙන් වර්ගීකරණය කරමින් සුවිශේෂී විකුණුම් මිලක් සහ වට්ටම් ලබාදීමට ඇති හැකියාව - Product Discounts - භාණ්ඩ සඳහා වට්ටම් මෙන්ම භාණ්ඩ කීපයක් සඳහා එකවර වට්ටම් ලබා දෙමින් විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව - Purchasing & Purchase return - සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීම් හා භාණ්ඩ ආපසු හරවා යැවීම් සටහන් කිරීමේ හැකියාව - Sales & Sell returns - භාණ්ඩ විකුණුම් සහ නැවත භාණ්ඩ ලැබීම් සටහන් කරමින් තොග කළමනාකරණය කිරීමේ හැකියාව - SMS/Email Notifications - ගනුදෙනුකාර පාර්ශ්වයන් හට SMS සහ EMAIL පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව - Payment Options - විවිධ ගෙවීම් ක්‍රම මගින් සියලු ගනුදෙනු කිරීමට ඇති හැකියාව - Sales Commissions - විකුණුම් කොමිස් නියෝජිතයන් වෙනුවෙන් Invoice අගය මත ව්කුණුම් කොමිස් මුදලක් ලබාදීමට ඇති හැකියාව - Trending Products - ව්‍යාපාරයට අනාගත ප්රතිලාභ ලබාදෙන භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ඔබටම බලාගත හැකිවීම - Dashboard - ව්‍යාපාරයේ කාර්යසාධනය සරලව නිරූපණය කර පෙන්වන බැවින්,එය ව්‍යාපාරයේ තීරණ ගැනීමට පහසුවක් වීම - Auditable Accounts - ඔබේ ව්‍යාපාරයේ ගිණුම් වාර්තා පිරික්සමින්, සියලු ගිණුම් කටයුතු ඔබටම කරගෙන යාමේ හැකියාව - Stock Adjustments - තොග ගැලපුම්, හුවමාරු කිරීම් ආදිය සිදු කරමින් තොග පාලනය සහ කළමනාකරණය පහසුවෙන් කරගත හැකි වීම - Customizable Invoice Layouts - ඔබ කැමති ආකාරයට ඔබගේ invoice layout එක ඔබටම design කරගැනීමට හැකිවීම - Bundle/Combo Products - භාණ්ඩයක් සමග සේවාවක් සපයන සෑම විටම combo products යන feature එක භාවිතා කිරීමෙන් විශේෂ වාසි අත්පත් කරගැනීමට හැකිවීම [URL]https://storemate.lk/features/[/URL] මේ සිස්ටම් එක use කරන්නෙ කොහොමද කියලා අපි Youtube Channel එකකුත් කරගෙන යනවා. එතකොට ඒකෙ System එක පාවිච්චි කරන්න ඕනි කොහොමද කියලා සිංහලෙන් කියලා දෙන tutorials ගොඩක් තියෙනවා. [URL='https://www.youtube.com/channel/UCFkX9Fa-Qe6Qi4V5f0RcfSA']youtube channel[/URL] සිස්ටම් එක දුවන්න අවශ්‍ය hardware ත් අපි ළඟ තියෙනවා. සිස්ටම් එක ගන්නවනං ඩිස්කවුන්ට් එකකුත් දෙන්න අපි ලෑස්තියි. [URL]https://storemate.lk/hardware/[/URL] දැනට අපිට මේ සිස්ටම් එකට කස්ටමස්ලා 100 විතර මුළු ලංකාව පුරා ඉන්නවා. අපි සිංහලෙන් වගේම English and Tamil සපෝර්ට් එකත් දෙනවා.[/SIZE] [url=https://ibb.co/8bzG6c9][img]https://i.ibb.co/cwbRDLQ/Screenshot-2021-01-15-at-12-43-52.png[/img][/url] [SIZE=5]මේ වගේ system කරන කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා. සමහරවිට මේ සිස්ටම් එකම කරන අය ඉන්නත් පුළුවන්. මොකද මේක ඕන කෙනෙක්ට මිලදී අරන් විකුණන්න පුළුවන්නේ. එකේ කිසි තහනමක් නෑ. නමුත් අපේ main focus එක හොඳ customer service එකක් දෙන එක. එයාගේ බිස්නස් එක කරගෙන යන්න මේ සිස්ටම් එක උදවු කරන්නේ කොහොමද කියල එයාලට කියල දෙන එක. එක එක practical ප්‍රශ්න ආවම ඒවට විසඳුම් කොහොමද දෙන්නෙ කියලා කියලා දෙන එක. එයාලගේ බිස්නස් එක තව තව වැඩි කරගන්න, තව තව දියුණු කරගන්න, මේ සිස්ටම් එකේ දෙන සපෝට් එක පැහැදිලි කරල දීල, කාලය ඉතුරු කරලා දීලා, අනවශ්‍ය වියදම් කපා හැරලා, ඒ මුදලත් බිස්නස් එකට ආයෝජනය කරලා තව තව දියුණු කරලා දෙන එක තමයි අපි ප්‍රධාන අරමුණ. මේ System එක 2021 ඉවර වෙනකොට Most Popular POS System Brand in Sri Lanka කරන එක තමයි අපේ target එක. ළඟදීම Google එකේ 1st result එකටත් ගන්නවා. කිසිම බොරුවක් කරලා නෙවෙයි. තනිකරම Customers ලට සුපිරි service එකක් දීල. මොනා හරි අඩුපාඩුවක් වැරද්දක් මෙතන තියෙනවා නම් කෙලින්ම කියන්න. එක අපිට මාර වැදගත්. එල එහෙනම් මොන හරි දෙයක් කියන්න තියෙනවා පහලින් දන්න. පුළු පුළුවන් විදියට උත්තර දෙනවා. බැන්නත් අවුලක් නෑ. 😂 පුළුවන් නම් Bump එකක් දාගෙනම යන්න. 🙏[/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]අපේ Web Site එක - [URL]https://storemate.lk[/URL] ඔක්කොම Features ටික - [URL]https://storemate.lk/features/[/URL] මිල ගණන් - [URL]https://storemate.lk/pricing/[/URL] Hardware - [URL]https://storemate.lk/hardware/[/URL] නිතරම අහන ප්‍රශ්න - [URL]https://storemate.lk/faq/[/URL] Privacy Policy - [URL]https://storemate.lk/privacy-policy/[/URL] Terms & Conditions - [URL]https://storemate.lk/terms-conditions/[/URL] අපේ Facebook page එක - [URL]https://www.facebook.com/storemateinventory[/URL] Youtube Channel එක - [URL]https://www.youtube.com/channel/UCFkX9Fa-Qe6Qi4V5f0RcfSA[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom