Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Storemate pos system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතියට 50ක් දාන්න බෑ මචෝ.. උදාහරන දෙනව නම්,

හාඩ්වෙයා, ග්‍රොසරි කරන එකෙකුට පොස් එක බිලින්ග් පට්ට ස්පීඩ් වෙන්න ඕනෙ pos ඒකෙ බිල් කරල ආයිත් ඩිස්කවුන්ට් මැනුවලි එඩිට් කරල, කොන්ටිටි මැනුවලි එඩිට් කරකර ඉන්න බෑ. මෙයාලගෙ බිලින්ග් පාට් එක බලන්න. පට්ට බේසික්. ඔහොම බිල් කරන්න පුලුවන් ඔය ඉඳල හිටල මිනිස්සු ගොඩ වෙන ශොප් වල. ඊලගට කෑශ් සේල් ක්‍රෙඩිට් සේල් ඕවට වෙන වෙනම බටන් දුන්නොත් සදා අනාතයි. කට්ටිය ක්‍රෙඩිට් සේල් කෑශ් වලින් ගහනව ඊලගට කෝල් ගහනව රිවස් කරන්න. එක විකාරයයි.

ඊලගට මේන්ලි ඔය සිස්ටම් දැන්මට බඩු වලට පට්ට ගනන් යන්නෙ. ඊලගට කස්ටමර්ට ලොවෙත් ඔය බඩු ටික සෙටප් කරගන්න බෑ.

සාමාන්යෙන් කොපියුටර් බ්රෑන්ඩඩ්ම 45000+, ප්‍රින්ටර් වලට 18,000+ වෙනව. බාර්කෝඩ් රිඩර් 24000+, බාර්කෝඩ් ප්‍රින්ටර් 30000+, ඊලගට ඔය බිල් එක කස්ටමයිස් කරන්න ඕනෙ එයාල කියන කියන විදියට. හොදම දේ ඕව ප්‍රින්ට් ප්‍රිවිව් කරල සෙටප් කරන්න බෑ.

අපි හරි මැද්දෙන් බැලන්ස් කරල ප්‍රින්ට් කලත් මොඩල් වෙනස් වෙද්දි පැත්ත ගහනව. ඒතකොට ප්‍රින්ට් කර කර බලල එජෙස්ට් කරන්න ඕනෙ. ඒකට ඔන් ලොකේශන් විසිට් කරන්න ඕනෙ. එහෙම විසිට් කරපු ගමන් මාසෙට උපරිම පොඩි සිස්ටම් 25යි. ඊලගට විසිට් කරන්න පුලුවන්ද 500න්. යන්නම යනව 2000ට වැඩිය. ඊලගට ප්‍රින්ටර් එකෙන් ප්ලග් එක ගලෝගෙන ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල එන්න කියනව. කොම්පීටරේ ඩිස්ප්ලේ එන්නෙ නෑ ඇවිත් හදල දෙන්න කියල කියනව. හාඩ් එකට කෙල උනා මල්ලි ආයිත් දාල සෙටප් කරල දෙන්න කියනව. බාර්කෝඩ් රිඩර් ගත්තාමත් එහෙමයි. ඒව වෙනම අපි සෙට්ප් කරන්න ඕනෙ. ටැබ් කී එකද එනටර් එකද පාස් වෙන්න ඕනෙ. මොන බාර්කෝඩ් ටයිප් එකද රීඩ් වෙන්න ඕනෙ වගේ දේවල්. ඕවට එහෙම ලොකුවට සල්ලි ගන්න බෑ. 500 කෑලි අරන් ඕවටත් සල්ලි ගන්නව නම් අපෙන් ගත්තාම ඉවරයි එකපාර ගෙවල.

අනික ග්‍රොසරි එකක අයිටම් 12000 පනිනව හාඩ්වෙයා එකේ අයිටම් 10000 පනිනව. ෆාමසියෙ 13000+ ඊලගට කස්ටමර් කැමති නෑ තමන් ලඟ නැති බඩු අයිටම් ලිස්ට් එකේ පෙන්නනවට. එයාල ඒව මකල දෙන්න කියනව. ඒතකොට වෙන වෙනම එයාලට ඩේටබේස් දාන්න වෙනව. අන්තිමට ඉතින් දොබෙන් යන්න කෙලවෙනව.

මොබයිල්, හාඩ්වෙයා ශොප් කට්ටිය සිස්ටම් ගත්තට 80% එයාලගෙ බඩුවල බාර්කෝඩ් එන්නෙ නෑ. ඒතකොට බාර්කෝඩ් ප්‍රින්ටර් එකක් අනිවා ඕනෙ එයාලගේ වැඩේ සක්සස් වෙන්න. එහෙම නැත්නම් කී රිලීස් සර්ච් වෙන්න ඕනෙ පට ගාල. ග්‍රොසරි වලත් ඕකමයි. කිරන බඩු, ප්ලාස්ටික් බඩු, ලෝකල් ඩයරි, ෆූඩ් ප්‍රඩක්ට්ස්, බුද්ධ පූජා බඩු වල බාර්කෝඩ් එන්නෙ නෑ. ඕව ටයිප් කරල සර්ච් කරන්න ඕනෙ. නම්බරින්ග් කරන්නත් බෑ. 250+ පනිනව. ඔක්කොම මතක තියා ගන්න බෑ. මතක තියා ගත්තත් කැශියර් රස්සාවෙන් ගියොත් බඩුම තමා. ඒතකොට කිරන බඩු නම්බර්ස් 50ක් වගේ කොලේක ලියන් ඉතුරුවට කීරිලීස් එකෙන් සර්ච් කරල විකුනන්න වෙන්නෙ. ඉනටර්නෙට් එකෙන් ඕව සර්ච් වෙලා එද්දි දමල ගහල නිකන් ඉන්නව.

ඊලගට දරුනුම දේ ස්කේල් ගහල බාර්කෝඩ් ගහල ප්‍රින්ට් කරද්දි ලොවෙත් ඉන්ටර්නෙට් එකෙන් කරන්න බෑ. එයාල කියන විදියට ඩිසයින් කරල බාර්කෝඩ් ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කර කර බලන්න ඕනෙ මාජින් කැපෙනවද කියල. ඊලගට කැලිබ්රේට් කරන්න ඕනෙ හරිම සෙටින්ග්ස්. ඩිසයින් ප්‍රිවිව් පෙන්නල ඕකෙ කරන් ඩිසයින් කරන්න බෑ. ෆිසිකලි ප්‍රින්ට් කරලම පෙන්නල අහන්න ඕනෙ අඩුපාඩු. ඒතකොට තමා ෆොන්ට් මාරු වෙන්න ඕනෙ ඒව, ඊලගට ඒව ප්‍රින්ට් වෙන්න ඕනෙ තැන් සයිස් එයාල කියන්නෙ.

පොස් ගැන පොඩි හරි දැනුමක් තියෙන අයට ඔය 500 පොස් විකුනන්න බෑ. මුකුත් දන්නෙ නැති අයට ඔය පොස් එක විකුනුවහැකි. හැබැයි ඊලගට එයාලත් ඔය 500 පොස් එකෙන් පොස් සිස්ටම් කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගන්නව. අන්න එතකොට අපි ඇවිත් ඒ පොස් සිස්ටම් එක එයාලට දාල දෙනව.

[ATTACH=full]110876[/ATTACH]

මේ තියෙන්නෙ අපි ඊයෙ කරපු වැඩක්. සිස්ටම් ඔක්කොම 5ක්. බැක් ඔෆිස් 2යි ටර්මිනල් 3යි. අනික මේකෙ සෙටප් එකට අපිට දෙන්නෙකුට දවස් 3ක් මුලු දවසම ගියා. ඊයෙ උදේ 8ට පටන් අරන් වැඩ ඉවර වෙද්දි පාන්දර 1යි . අදත් ඕපනින් ගියා. මුලු විසිට් ඔක්කොම 8යි දැනට. තව විසිට 5ක් වත් යන්න වෙයි එන මාස 3ට. විසිට් වලට 5000ක් අරන් මේව කරන්න බෑ. මේව ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කරන එක කොච්චර ප්‍රැක්ටිකල් ද කියල දාන අයම හිතන්න.

[QUOTE="MihiCherub, post: 26085082, member: 238676"] සතියට 50ක් දාන්න බෑ මචෝ.. උදාහරන දෙනව නම්, හාඩ්වෙයා, ග්‍රොසරි කරන එකෙකුට පොස් එක බිලින්ග් පට්ට ස්පීඩ් වෙන්න ඕනෙ pos ඒකෙ බිල් කරල ආයිත් ඩිස්කවුන්ට් මැනුවලි එඩිට් කරල, කොන්ටිටි මැනුවලි එඩිට් කරකර ඉන්න බෑ. මෙයාලගෙ බිලින්ග් පාට් එක බලන්න. පට්ට බේසික්. ඔහොම බිල් කරන්න පුලුවන් ඔය ඉඳල හිටල මිනිස්සු ගොඩ වෙන ශොප් වල. ඊලගට කෑශ් සේල් ක්‍රෙඩිට් සේල් ඕවට වෙන වෙනම බටන් දුන්නොත් සදා අනාතයි. කට්ටිය ක්‍රෙඩිට් සේල් කෑශ් වලින් ගහනව ඊලගට කෝල් ගහනව රිවස් කරන්න. එක විකාරයයි. ඊලගට මේන්ලි ඔය සිස්ටම් දැන්මට බඩු වලට පට්ට ගනන් යන්නෙ. ඊලගට කස්ටමර්ට ලොවෙත් ඔය බඩු ටික සෙටප් කරගන්න බෑ. සාමාන්යෙන් කොපියුටර් බ්රෑන්ඩඩ්ම 45000+, ප්‍රින්ටර් වලට 18,000+ වෙනව. බාර්කෝඩ් රිඩර් 24000+, බාර්කෝඩ් ප්‍රින්ටර් 30000+, ඊලගට ඔය බිල් එක කස්ටමයිස් කරන්න ඕනෙ එයාල කියන කියන විදියට. හොදම දේ ඕව ප්‍රින්ට් ප්‍රිවිව් කරල සෙටප් කරන්න බෑ. [U]අපි හරි මැද්දෙන් බැලන්ස් කරල ප්‍රින්ට් කලත් මොඩල් වෙනස් වෙද්දි පැත්ත ගහනව.[/U] ඒතකොට ප්‍රින්ට් කර කර බලල එජෙස්ට් කරන්න ඕනෙ. ඒකට ඔන් ලොකේශන් විසිට් කරන්න ඕනෙ. එහෙම විසිට් කරපු ගමන් මාසෙට උපරිම පොඩි සිස්ටම් 25යි. ඊලගට විසිට් කරන්න පුලුවන්ද 500න්. යන්නම යනව 2000ට වැඩිය. ඊලගට ප්‍රින්ටර් එකෙන් ප්ලග් එක ගලෝගෙන ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල එන්න කියනව. කොම්පීටරේ ඩිස්ප්ලේ එන්නෙ නෑ ඇවිත් හදල දෙන්න කියල කියනව. හාඩ් එකට කෙල උනා මල්ලි ආයිත් දාල සෙටප් කරල දෙන්න කියනව. බාර්කෝඩ් රිඩර් ගත්තාමත් එහෙමයි. ඒව වෙනම අපි සෙට්ප් කරන්න ඕනෙ. ටැබ් කී එකද එනටර් එකද පාස් වෙන්න ඕනෙ. මොන බාර්කෝඩ් ටයිප් එකද රීඩ් වෙන්න ඕනෙ වගේ දේවල්. ඕවට එහෙම ලොකුවට සල්ලි ගන්න බෑ. 500 කෑලි අරන් ඕවටත් සල්ලි ගන්නව නම් අපෙන් ගත්තාම ඉවරයි එකපාර ගෙවල. අනික ග්‍රොසරි එකක අයිටම් 12000 පනිනව හාඩ්වෙයා එකේ අයිටම් 10000 පනිනව. ෆාමසියෙ 13000+ ඊලගට කස්ටමර් කැමති නෑ තමන් ලඟ නැති බඩු අයිටම් ලිස්ට් එකේ පෙන්නනවට. එයාල ඒව මකල දෙන්න කියනව. ඒතකොට වෙන වෙනම එයාලට ඩේටබේස් දාන්න වෙනව. අන්තිමට ඉතින් දොබෙන් යන්න කෙලවෙනව. මොබයිල්, හාඩ්වෙයා ශොප් කට්ටිය සිස්ටම් ගත්තට 80% එයාලගෙ බඩුවල බාර්කෝඩ් එන්නෙ නෑ. ඒතකොට බාර්කෝඩ් ප්‍රින්ටර් එකක් අනිවා ඕනෙ එයාලගේ වැඩේ සක්සස් වෙන්න. එහෙම නැත්නම් කී රිලීස් සර්ච් වෙන්න ඕනෙ පට ගාල. ග්‍රොසරි වලත් ඕකමයි. කිරන බඩු, ප්ලාස්ටික් බඩු, ලෝකල් ඩයරි, ෆූඩ් ප්‍රඩක්ට්ස්, බුද්ධ පූජා බඩු වල බාර්කෝඩ් එන්නෙ නෑ. ඕව ටයිප් කරල සර්ච් කරන්න ඕනෙ. නම්බරින්ග් කරන්නත් බෑ. 250+ පනිනව. ඔක්කොම මතක තියා ගන්න බෑ. මතක තියා ගත්තත් කැශියර් රස්සාවෙන් ගියොත් බඩුම තමා. ඒතකොට කිරන බඩු නම්බර්ස් 50ක් වගේ කොලේක ලියන් ඉතුරුවට කීරිලීස් එකෙන් සර්ච් කරල විකුනන්න වෙන්නෙ. ඉනටර්නෙට් එකෙන් ඕව සර්ච් වෙලා එද්දි දමල ගහල නිකන් ඉන්නව. ඊලගට දරුනුම දේ ස්කේල් ගහල බාර්කෝඩ් ගහල ප්‍රින්ට් කරද්දි ලොවෙත් ඉන්ටර්නෙට් එකෙන් කරන්න බෑ. එයාල කියන විදියට ඩිසයින් කරල බාර්කෝඩ් ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කර කර බලන්න ඕනෙ මාජින් කැපෙනවද කියල. ඊලගට කැලිබ්රේට් කරන්න ඕනෙ හරිම සෙටින්ග්ස්. ඩිසයින් ප්‍රිවිව් පෙන්නල ඕකෙ කරන් ඩිසයින් කරන්න බෑ. ෆිසිකලි ප්‍රින්ට් කරලම පෙන්නල අහන්න ඕනෙ අඩුපාඩු. ඒතකොට තමා ෆොන්ට් මාරු වෙන්න ඕනෙ ඒව, ඊලගට ඒව ප්‍රින්ට් වෙන්න ඕනෙ තැන් සයිස් එයාල කියන්නෙ. පොස් ගැන පොඩි හරි දැනුමක් තියෙන අයට ඔය 500 පොස් විකුනන්න බෑ. මුකුත් දන්නෙ නැති අයට ඔය පොස් එක විකුනුවහැකි. හැබැයි ඊලගට එයාලත් ඔය 500 පොස් එකෙන් පොස් සිස්ටම් කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගන්නව. අන්න එතකොට අපි ඇවිත් ඒ පොස් සිස්ටම් එක එයාලට දාල දෙනව. [ATTACH type="full"]110876[/ATTACH] මේ තියෙන්නෙ අපි ඊයෙ කරපු වැඩක්. සිස්ටම් ඔක්කොම 5ක්. බැක් ඔෆිස් 2යි ටර්මිනල් 3යි. අනික මේකෙ සෙටප් එකට අපිට දෙන්නෙකුට දවස් 3ක් මුලු දවසම ගියා. ඊයෙ උදේ 8ට පටන් අරන් වැඩ ඉවර වෙද්දි පාන්දර 1යි . අදත් ඕපනින් ගියා. මුලු විසිට් ඔක්කොම 8යි දැනට. තව විසිට 5ක් වත් යන්න වෙයි එන මාස 3ට. විසිට් වලට 5000ක් අරන් මේව කරන්න බෑ. මේව ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කරන එක කොච්චර ප්‍රැක්ටිකල් ද කියල දාන අයම හිතන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom