storyයේ අව්ලක් !!!

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    1365647625.jpg


    BioShock Infinite game එකේ story line එක දන්නා කෙනෙක් තේරෙන සිංහලෙන් පැහැදිලි කරපල්ලා කෝ :confused::confused:
    කතාව ending එක ටිකක් තේරෙනවා මදි :baffled::baffled:

    bioshockinfinite-2013-03-30-17-45-48-35.png



    bookercomstock.jpg


    20661_bioshock%20infinite%20rowing.jpg


    ocean%20lighthouses%20bioshock%20infinite%20booker%20dewitt%20elizabeth%20comstock_wallpaperswa.com_13.jpg

    මේ 2013 හොදම game එක
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මම නම් ඔය ගේම් එක ගැන දන්නෙත් නැහැ ගහලත් නැහැ. ගේම් ගහන්න තරම් හොඳ කොම්පියුටර් එකකුත් නැහැ... ඒවගේම මට වැඩකට නැති දෙයකට නිකන් කාලේ නාස්ති කරන්නේ ඕනෙත් නැහැ.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අනේ මම නම් ඔය ගේම් එක ගැන දන්නෙත් නැහැ ගහලත් නැහැ. ගේම් ගහන්න තරම් හොඳ කොම්පියුටර් එකකුත් නැහැ... ඒවගේම මට වැඩකට නැති දෙයකට නිකන් කාලේ නාස්ති කරන්නේ ඕනෙත් නැහැ.

    මමත් එහෙම තම යකෝ :shocked:
    වැඩකට නැති දෙයක් උනාට ඕක මාර කතාවක් තියන එකක් නිසා ටිකක් හොයලා බලන්න හිතුනා :yes::yes: