Story telling.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අමිල බයෙන් බයෙන් බොසාගේ කාමරයට ගියාලු
    "අමිල මොකද මේ ඔෆිස් එක මැද්දේ ලේ "
    බොසා එහෙම ඇහුවහම අමිලයට කට උත්තර නැති උනාලු
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    "නෑ බොස් මෙ පොඩි සතෙක් මැරිලා. ඒකයි ලේ" බොස් ඒ පාර ඒක අයින් කරන්න කියලා යන්න කිව්වලු
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    "නෑ බොස් මෙ පොඩි සතෙක් මැරිලා. ඒකයි ලේ" බොස් ඒ පාර ඒක අයින් කරන්න කියලා යන්න කිව්වලු

    ඒ පාර බොස්ගෙ ලේකම්වරිය ආවාලු. ලේකම්වරිය බිම තිබ්බ ලේ දැක්කලු. :sorry::shocked:සර් ඉන්ඩකො මම ඕක අයින් කරන්නම් කියලා සහායිකාව බිමට
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ පාර බොස්ගෙ ලේකම්වරිය ආවාලු. ලේකම්වරිය බිම තිබ්බ ලේ දැක්කලු. :sorry::shocked:සර් ඉන්ඩකො මම ඕක අයින් කරන්නම් කියලා සහායිකාව බිමට
    නැමුනලු. අනෙ හප්පේ එවලේ දුටු දෙයින් බොසාටයි අමලිටයි හිටපු තැනත් අමතක උනාලු
     
    • Like
    Reactions: ela

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹලා කොහෙන් ගියත් වල් හිතමය් ඔය් හිතේ තියෙන්නේ.:lol::lol::yes::yes:. කොහොම හරි කතාව වැල කතාවක් බවට පරිවර්තනය කරන්නමය් හදන්නේ... :lol::lol::lol:
    ඔන්න එහෙනම් අමිලයය් බොසය් අම්බෝ කියල ඇස් දෙක වහගත්තලු:shocked::shocked:.. අමිලයට ලැජ්ජාවේ පන යනවලු:yes:.. ඒක දැකලා:yes:.. ඌ පැනපු ගමන් දොර ඇරගෙන එලියට ගියාලු.:shocked: මුකුත් උනේ නෑ වගේ:no::no::yes::yes:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    දැන් අමිල එලියට යනවලු එලියට sales කරන්න (මේ වල් සමජයෙන් ගැලවිලා)...
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    රෝසව දැක්කම අමිලට එයාගේ love එක නිර්මල ගැන මතක් වුනාලු ...දැන් අමිලට ජොබ් එකකුත් tiyenwae .. but නිර්මලාගේ චන්ඩි aiyya තමා ගැටලුව.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොනාද අක්කි කන්න තියෙන්නේ ?? අමල් රෝසාගෙන් ඇහුවා.
    පැනි ආප්ප විතරයි මල්ලියේ කියලා රෝසා කිව්වා..
    ඉතින් අමල් පැනි අප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා සේල්ස් වලට එලියට බැස්සා...
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    කොහම හරි අමිල එදා දවසේ sale කරලා ගෙදර යනවලු...ගෙදර යනකොට අමිල දකිනවා ,ගෙඑ ඉස්සරහ bike එකක් නවතාල තියෙනව ...ගෙදර ඉන්නේ නංගී,මල්ලි ,අම්මඉ
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    සුදත් සහ අමිලගේ නංගී අතර ප්‍රේම සම්බන්දයක්.....සුදත් කෙලින්ම මේක කතා කරන්න ඇවිත්....සුදත් hire එකට van එකක් drive කරනවා....(අනුන්ගේ van එකක් )
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදත් හිත හොද කොල්ලා,,,,,,
    නමුත් පාතාලයත් එක්ක සුදත්ගේ සම්බන්දතා තිබෙනවා..........
     
    Last edited: