Story telling.

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ඔහොම කර කර ඉන්නකොට කෝල් එකක් එනවලු බැලින්නම් පොලිසියෙන්ලු...
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෝල් එක එනකොටලු සුදත් අයියා දකින්නේ මේ එයාගේ ෆෝන් එක නෙමෙයි කියලා.
    ඉතින් ෆෝන් එකේ සිහියෙන් යනකොට උලුවස්සෙ ඔලුව ලාවට හැප්පෙනවලු. ඒකෙන් සුදත් අයියා කෝමා වෙනවලු :rofl:
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෝල් එක එනකොටලු සුදත් අයියා දකින්නේ මේ එයාගේ ෆෝන් එක නෙමෙයි කියලා.
    ඉතින් ෆෝන් එකේ සිහියෙන් යනකොට උලුවස්සෙ ඔලුව ලාවට හැප්පෙනවලු. ඒකෙන් සුදත් අයියා කෝමා වෙනවලු :rofl:
    සුදත්ට කෝමා එකක් හැදුනා කියලා ආරංචි උනාම අමිලගේ නංගිට හීන් දාඩිය දැම්මලු,:dull:දැන් සදහටම මූට සිහිය ආවේ නැත්නම් තනියෙන් හදපංකෝ බඩේ ඉන්න යකා :baffled:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සුදත්ට කෝමා එකක් හැදුනා කියලා ආරංචි උනාම අමිලගේ නංගිට හීන් දාඩිය දැම්මලු,:dull:දැන් සදහටම මූට සිහිය ආවේ නැත්නම් තනියෙන් හදපංකෝ බඩේ ඉන්න යකා :baffled:
    ඒත් එදා උන දේ අමිලගේ නංගිටත් වැඩි මතකයක් නෑලු. බඩේ ඉන්න එකා කොහොම හරි සුදත් අයියගේ නමින් යවන්නලු හිතාගෙන හිටියේ. දැන් හැම සිහිනයක්ම බොඳ වෙලා ගියාලු.....

    ads
    බලය ජවය පුබුදයි පුබුදයි. මම දවස පටන් ගන්නේ චූ කරලා ඔබ?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒත් එදා උන දේ අමිලගේ නංගිටත් වැඩි මතකයක් නෑලු. බඩේ ඉන්න එකා කොහොම හරි සුදත් අයියගේ නමින් යවන්නලු හිතාගෙන හිටියේ. දැන් හැම සිහිනයක්ම බොඳ වෙලා ගියාලු.....

    ads
    බලය ජවය පුබුදයි පුබුදයි. මම දවස පටන් ගන්නේ චූ කරලා ඔබ?
    ads
    රමේශ් අයියා......... මට 2 x 4 ලී ලෝඩ් එකක් දාන්න......
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඒත් එදා උන දේ අමිලගේ නංගිටත් වැඩි මතකයක් නෑලු. බඩේ ඉන්න එකා කොහොම හරි සුදත් අයියගේ නමින් යවන්නලු හිතාගෙන හිටියේ. දැන් හැම සිහිනයක්ම බොඳ වෙලා ගියාලු.....

    ads
    බලය ජවය පුබුදයි පුබුදයි. මම දවස පටන් ගන්නේ චූ කරලා ඔබ?

    math chu karala...

    sudath hamada diwayina paththare gannawalau... kiyawanna nemei hulan gahannalu.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නැවතත් ඔබගේ සුපුරුදු වැඩ සටහනට.

    මේ සඳහා සම අනුග්‍රහය
    ඇලෙව්වොත් ඇලෙව්වා කබි කුෂි කබි ගම්
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නිල පාවහන් සැපයුම්කරු

    දෙයියන්පා පාවහන්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රෝහලේදී.....

    අනේ සුගත් අයියා. ඔයා මොකද්ද මේ කරගත්තේ... නැගිටින්න අයියා නැගිටින්න.
    මම කොහොම හරි වාවා ගත්තත් මගේ බඩේ ඉන්න පොඩි එකා වාවන්නේ නෑ අයියා.
    පයින් ගහනවා ඉවරයක් නෑ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රෝහලේදී.....

    අනේ සුගත් අයියා. ඔයා මොකද්ද මේ කරගත්තේ... නැගිටින්න අයියා නැගිටින්න.
    මම කොහොම හරි වාවා ගත්තත් මගේ බඩේ ඉන්න පොඩි එකා වාවන්නේ නෑ අයියා.
    පයින් ගහනවා ඉවරයක් නෑ.
    ඔය අතරෙ අමිලයට මතක් වෙනවා ළඟදි බලපු ‍ෆිල්ම් එකක මේ වගේ සිද්ධියක් උනාම
    All is well කියලා ළමයෙක්ට පන එනවා, මේකා මුලු ඉස්පිරිතලෙටම ඇහෙන්න බෙරිහන්
    දෙනවා All is well කියලා
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔය අතරෙ අමිලයට මතක් වෙනවා ළඟදි බලපු ‍ෆිල්ම් එකක මේ වගේ සිද්ධියක් උනාම
    All is well කියලා ළමයෙක්ට පන එනවා, මේකා මුලු ඉස්පිරිතලෙටම ඇහෙන්න බෙරිහන්
    දෙනවා All is well කියලා
    මුලින් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒත් මූ දැන් පැය භාගෙක වෙලේ ඉඳන් මේක කියනවා. එකපාරටම සුගත් අයියා.....

    ads............
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    උඩ ගිහින් නැගිටෙනවා .....ඔය අතරේ සුදත්ගේ ගමේ love එක, නීලා මෙතනට එනවා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    නිවුස් ෆස්ට් Braking News...

    මෙන්න දැන් ලැබුණු පුවතක්. රනිල් වික්‍රමසිංහ මහතාට වාතයක් ගොස් ඇත. :shocked: මේ පිළිබද දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා නිවුස් ෆස්ට් ස්කයිප් (හරියට ස්කයිප් හොයාගෙන තියෙන්නේ මුන් වගේනෙ කතාව. :lol:)තාක්ෂණයෙන් එහි සිටින අප නියෝජිතයාව....

    ඇඩ්ස්...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ads
    මලසමයං යට ඇඳුම්

    ඔබත් පැමිණ වෙනස වටහාගන්න
    කෑලි 5කට වඩා මිලදී ගන්නාවිට අමීර් ඛාන් ගේ රුව සහිත වයිවර්ණ කැලැන්ඩරයක් නොමිලේ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නැවතත් විදෙස් පුවතක්

    කොරියාවේ සිරියා මැර ප්‍රහාරයකින් මරුට.
    වැඩි විස්තර සඳහා ප්‍රධාන පුවත් නරබන්න
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    නීලව දැක්කම ,සුදත්ට අයෙත් කොම හැදෙනවා (බොරුවට) .....අමිලට මේක තේරෙනව.....අමිල එක පාරටම යනවා එලියට ......
    විනාඩි 30 කට‍ පසු ....
    "සුදත් අදම මේක ඉවර වෙන්න ඕන"..
    අමිල විවාහ regigstar කෙනෙක් එක්කන් ඇවිත්...
    "මෙතනම උබේ මගේ නංගිව බදින්න ඕන"...
    දැන් සින්දුවක්