Story telling.

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
ඇශ් දෙක පියාන නිදාගන්න මෙට බේ
බේ බේ........
මට නිදන්න බේ.....
ශිතතුල නලියන මනශේ දඟලන
‍තෝ මට නිදන්න දෙන්නේ නේ
emoticon-00172-mooning.gif
emoticon-00172-mooning.gif
emoticon-00172-mooning.gif
:rofl:
 
යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
නිවුස් ෆස්ට් Braking News...

මෙන්න දැන් ලැබුණු පුවතක්. රනිල් වික්‍රමසිංහ මහතාට වාතයක් ගොස් ඇත. :shocked: මේ පිළිබද දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා නිවුස් ෆස්ට් ස්කයිප් (හරියට ස්කයිප් හොයාගෙන තියෙන්නේ මුන් වගේනෙ කතාව. :lol:)තාක්ෂණයෙන් එහි සිටින අප නියෝජිතයාව....

ඇඩ්ස්...
:lol:
 
p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අලුතින් පටන් ගනින් මචන්....රුල්ස් කිහිපයක් එකතු කරපන්ග්....එතකොට ශෙප්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    කොහොම කොහොමහරි ස්පයිඩර් මෑන් නීලව අරන් යනවා. ගිහිල්ලා රේප් කරන්න හදනවා..
    මුජේ බචාව් බචාව් කියලා නීල කෑගහනවා....
    එතකොට එතනට කැට් වුමන් ඇවිල්ලා මාර ගේමක් දීලා නීලව බේරගෙන කැට් වුමන්ගේ ගෙදර එක්කන් යනවා........
    මේ ඇතරේ කැට් වුමන්ට නීල ගැන් හැගීමක් ඇති වෙනවා.
    එත් අසරන නීල දන්නේ නෑ කැට් වුමන් ලෙස්බියන් විත්තිය.........:confused:

    මේ අතරේ සුපර් මෑන්ට ආරංචිය යනවා..
    කැට් වුමන් අළුත් පට්ට ගං කෑල්ලක් බස්සලා කියලා..
    :love: :love:
     
    • Like
    Reactions: ela

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මේක මුලින් පට්ටෙට ආව බන්... පස්සේ ඇනිලා... අපහු පටන්ගනින් කොල්ලෝ.... එළකිරි වැඩක්.. මම බඩ පැලෙන්න හිනාවෙවී මේක කියෙව්වා.....:yes::yes::yes:
     
    • Like
    Reactions: shanehbrsj

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේ අතරේ සුපර් මෑන්ට ආරංචිය යනවා..
    කැට් වුමන් අළුත් පට්ට ගං කෑල්ලක් බස්සලා කියලා..
    :love: :love:

    ඒත් සුපර් මෑන් දන්නෑ ඒ වෙනකොටත් කැට් වුමන් අරයවත් වැඩේට නම්මගෙන කියලා. :dull: ඉතිං ඕක දන්නේ නැතුව සුපර් මෑන්... :rolleyes:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ඒත් සුපර් මෑන් දන්නෑ ඒ වෙනකොටත් කැට් වුමන් අරයවත් වැඩේට නම්මගෙන කියලා. :dull: ඉතිං ඕක දන්නේ නැතුව සුපර් මෑන්... :rolleyes:

    shall we keep this local....api local characters witharak damu...naththang cartoon wenawa...;)

    idala hitala spiderman awata kamak naa
     
    • Like
    Reactions: ela

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මෙර්වින් SIlvas ඇවිල්ල පිට රට heroesla ඔක්කොමව එලවනවා........අමල් මේ හැම දේම අමතක කරලා දාල යනවා .....වෙන ඈත ගමකට ...අලුත් ජීවතයක් පටන් ගන්න..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෙර්වින් SIlvas ඇවිල්ල පිට රට heroesla ඔක්කොමව එලවනවා........අමල් මේ හැම දේම අමතක කරලා දාල යනවා .....වෙන ඈත ගමකට ...අලුත් ජීවතයක් පටන් ගන්න..

    ධ්‍යම කදුකරයේ ඈත පිටිසර ගමකට ගිය අමල් කාමරයක් කුලියට අරගෙන එහි පදිංචි වූවේය. නිවසේ අයිතිකාරයා වූයේ අවුරුදු 40ක් විතර වයසැති වැන්දඹු කාන්තාවකි. දුටු පමණින් අමුත්තෙකුට නිවසේ පදිංචියට ඉඩදීමට තරම් ඇය අඥාණ එකියක නොවූ නිසා හරස්ප්‍රශ්ණ වැලකට පිළිතුරු බැදීමට ඔහුට සිදුවිය. කෙසේ හෝ අවසානයේ කටයුත්ත තීන්දු කෙරුනේ ඇතුල් කාමරයකම පදිචිවීමට ඔහුට අවසර දෙමිනි. මසකට රුපියල් අටදහසක මුදලක් ඉල්ලා සිටි කාන්තාව රාත්‍රී නවය වීමට ප්‍රථමව නිවසට පැමිණ සිටියයුතු බවටත් එසේ නොමැතිවුවහොත් මෙය අතහැර දැමීමට සිදුවන බවටත් කීයෙන් අමල් තරමක අපහසුතාවයකට පත්වූවද පසුව එයටද එකගව අත්තිකාරම් මුදල් එවෙලෙහිම ගෙවා දැම්මේය. වැන්දඹු කාන්තාව හැරෙන්නට ගෙදර වෙන කිසිවෙකුත් සිටියේ නැත. නමින් චන්ද්‍රාවූ ඇය මැදිවිය කෙරේ පානගමින් සිටියද තවමත් පිරිපුන් රූමත් එකියක වූවාය.

    සිය බඩුමල්ල හා පොත්මිටියද කැටුව ආ අමල්ට කාමරය අස්පස් කර සකසා ගැනීමට උදව් කිරීමට පවා ඇය කරුණාවන්ත වූවේ, වසර ගණනාවකින් ඈ හට අමල්වැනි තරුණයෙකු සමග කාලය ගත කිරීමට ලැබුනු මේ අවස්ථාව ගිලිහී යාමට නොදී උපරිමය දක්වා ගෙන යෑමේ අභිප්‍රායෙන් යුක්තවය. සිය සැමියාගේ තුන්මස දානය දින රාත්‍රියේ දානයේ කටයුතුවලට උදව්වට ආ ගැමියෙකු සමග එදා අහම්බයෙන් සිදුවූ ඒ සිදුවීමෙන් පසු වසර ගණනාවකින් පිරිමියෙකු හා රැයක් ගෙවා නොමැති චන්ද්‍රා තරුණ අමල්ගේ ඉරියවු නරඹමින් ආශ්වාදයක් ලබාගත්තේ ඔහුට ඒ බව නොඅගවමිනි.

    කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදාවිය. චන්ද්‍රා නින්දටගියේය. රෑ බෝවනතුරු පොතක් කියවමින් සිටි අමල් නිදාගැනීමට ගිය මෙහොතේ අනපේක්ෂිත යමක් සිදුවය. ඔහු සියළුම බඩුභාණ්ඩ රැගෙන ආවද පොරවාගැනීමට ගෙනා ඇතිරිල්ල එහි නොමැතිබව වැටහීගියෙන් ඔහු පුදුමයට පත්විය. මෙහි ඒමට පිටත්වන මොහොතේ පවා ඇතිරිල්ල බෑගය තුල වූ බවට ඔහුට කිසිදු සැකයක් නොවීය. කදුකරයේ ඇටකටු කකියන සීතල සමග පොරවනයක් රහිතව නිදාගැනීම ඒ දේශගුණයට අමුත්තකු වන ඕනෑම අයකුට කළ නොහැක්කකි. චන්ද්‍රාගෙන් පොරවනයක් ඉල්ලා සිටිය හැකිවුවත් පදිචියට ආ පළමු දිනයේම ඇයගේ නින්ද කැඩීම හේතුවෙන් ඇයගේ සිද බිදවාගැනීමට අමල් කැමති නොවීය. පාන්දර එක වන තුරු ඒමේ අත පෙරලෙමින් නිදාගැනීමට උත්සහකළද පලක්නොවූයේ, අවසානයේ චන්ද්‍රාගෙන් පොරවනයක් ඉල්ලාගැනීමට අමල් හිත හදාගත්තේය.

    කෙමෙන් කෙමෙන් අදුරේම ඇය නිදාසිටි කාමරය වෙත පිය නැමූ ඔහු දොරට තට්ටු කළ පමණින්ම,

    ඇයි අමල් මොකද නින්ද යන්නැද්දැයි ඇය විමසා සිටයෙන් ඔහු විමතියට පත්විය. ඇය ඒය විමසා සිටියේ ඔහු එන බව දැනසිටියාක් මෙනි.

    පොඩ්ඩක් ඉන්න මම එනකම්. සැනෙන් දොර අඩක් විවෘත විය. ඇය දොරට හේත්තු වී උඩුකය නිරුවත්ව සිටි අමල්දෙස බලා මදහසක් පෑවාය. මොකද සීතලද ? ඇය අසා සිටියේ අමල්ගේ සිත කියෙව්වාක් මෙනි. මේ වෙවුලන සීතලේ ඇය තුවායක් ඇද සිටින්නේ කෙසේදැයි අමල් විමතියට පත්වූවද ඒගැන නොවමසා, තමන්ට මුහුණදීමට සිදුව ඇති අකරතැබ්බය සැලකර සිටියේය.

    හරි වැඩේ... ඇය කීවාය. ගේ හරියට තියෙන්නේ එකම එක ඇතිරිල්ලනේ.. දැන් මොකක්ද කරන්නෙ ? ඔයාට ඔය තරම් සීතල ඉවසන්න බැරිනම් ඔයත් එන්න මගේ ඇදට අපි ඇතිරිල්ල බෙදාගමුයි ඇය යෝජනා කළාය..............
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    :rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rofl::rofl:

    ithin eeta passe?
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,540
    113
    අමල් තිගැස්සි " අක්කෙ ටග් ගාල පර්ස් එකෙන් කොපුවක් අරන් සුටුස් ගාල එන්නම්" . අමල් කාමරෙට ගොස් පර්ස් එක සොයයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අනපේක්ෂිත ආරාධනාවෙන් අමල් තුෂ්නිම්භූත වූවේය, අවුලක් නැහැ මල්ලි කවුරුවත් දකිනවා කියලා යැ මොකවත් කියන්න එන්න එන්න, ලැජ්ජ වෙන්න එපා. ඇය කීවාය.

    අනේ.. හරිදත් මන්දා මේක.. අමල් කීවේ කතාවටය, එනවා ළමයෝ කියූ ඈ අමල්ගේ අතින් ගෙන ඇඳ වෙත යන්නට වූවාය.
    :rofl: