Straight da Relax da?

Meglow

Banned
Jun 11, 2015
596
43
0
straight කියන්නේනම් කෙලින් කරන එකට. relax කියන්නෙ මම හිතන විදිහට තට්ටේ ගාල ඉන්න එකට වෙන්න ඕනෙ. මොකද එතකොට හුලන් වැදී වැදී relax එකේ ඉන්න පුළුවන්නේ.
 
san2d3

Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela

    :P lol.wili lajjawe ba bn.saloon ekakata gihin straight karanna keeyada kiyala ahuwa.eki ahapi straight karannada relax karannada ahanne kiyala..
     
    Nov 24, 2015
    167
    7
    0
    දෙකට ගන්නේ cream වර්ග දෙකක්ද කියලනම් sure නෑ. Strait කරද්දි වෙන්නේ බන් ගොඩක් iron කරනවා. තැලෙනවා කොන්ඩෙ. ඒක කොල්ලොත් කරාට කෙල්ලොන්ට තමා හරියන්නේ. Relax කරද්දිත් වෙන්නේ iron කිරීමක් තමයි. ඒත් අපිට ඕනෙ විදිහට හදාගන්න පුලුවන් කරාට පස්සේ. කොන්ඩේ සිනිදු වෙනවා ගොඩාක්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දෙකට ගන්නේ cream වර්ග දෙකක්ද කියලනම් sure නෑ. Strait කරද්දි වෙන්නේ බන් ගොඩක් iron කරනවා. තැලෙනවා කොන්ඩෙ. ඒක කොල්ලොත් කරාට කෙල්ලොන්ට තමා හරියන්නේ. Relax කරද්දිත් වෙන්නේ iron කිරීමක් තමයි. ඒත් අපිට ඕනෙ විදිහට හදාගන්න පුලුවන් කරාට පස්සේ. කොන්ඩේ සිනිදු වෙනවා ගොඩාක්
    Relax karaddi iron karanne na ban. Mama every 6 months karanawa. Relaxing cream ekak apply karana ekai karanne (wena salon wala karanawa da danne na mama kiyanne mage eke)
     
    Yup samaharu iron karanne na bng. Cream eka witharai ganne. But samahara saloon wala low heat eken iron karanawa poddak. Loku heat ekakin karoth straight kara wenawane
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Relax karaddi iron karanne na ban. Mama every 6 months karanawa. Relaxing cream ekak apply karana ekai karanne (wena salon wala karanawa da danne na mama kiyanne mage eke)

    Yup samaharu iron karanne na bng. Cream eka witharai ganne. But samahara saloon wala low heat eken iron karanawa poddak. Loku heat ekakin karoth straight kara wenawane

    Thanks macho.dekedima wenne kes gas kelin wena watena ekada?